ලොව ප්‍රසිද්ධ Buildings And Statues හදන අතරතුර
Golden Gate Bridge In San Francisco, California
1933 ජනවාරි 5 වන දින පාලම ඉදිකිරීම ආරම්භ කල අතර එහි වැඩ නිම කිරීමට ඩොලර් මිලියන 35 කට වඩා වැය විය.
Eiffel Tower In Paris, France
1887 වර්ෂයට පෙර වැඩ ආරම්භ කල අතර 1889 මාර්තු 15 දින කුළුණ සාදා අවසන් විය.
Statue Of Liberty In New York City, U.S.
මෙය 1875 දී දකුණු අත සමඟ ප්‍රංශයේ එකලස් කරන ලද අතර පසුව එක්සත් ජනපදයට නැව්ගත කරන ලද අතර එහිදී ඉතුරු වැඩ නිම කර 1886 ඔක්තෝබර් 28 වන දින නිරාවරණය කරන ලදී.
Lincoln Memorial In Washington, D.C., U.S.
1914 පෙබරවාරි 12 වන දින වැඩ ආරම්භ කල අතර 1922 දී ස්මාරකය ඉදිකර අවසන් කරන ලදී.
Sydney Opera House In Sydney, Australia
සිඩ්නි ඔපෙරා හවුස් ගොඩනැගීම 1959 දී ආරම්භ කර 1973 දී අවසන් විය. ඒ සඳහා ඩොලර් මිලියන 102 ක් පමණ වැය වී ඇත. එය ඩෙන්මාර්ක ජාතික ගෘහ නිර්මාණ ශිල්පී ජොරන් උට්සොන් විසින් නිර්මාණය කරන ලදී.
Empire State Building In New York City, U.s.
මෙම ගොඩනැගිල්ල තට්ටු 102කින් යුක්ත වන අතර 1929 ඔක්තෝබර් 1 වන දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. 1931 අප්‍රියෙල් 11 වන දින ඉදිකිරීම් අවසන් වූයේ ඩොලර් 40,948,900 පිරිවැයක් දරමිනි.
Channel Tunnel Beneath The English Channel At The Strait Of Dover
1988 දී වැඩ ආරම්භ කල අතර එය නිම කිරීමට පවුම් බිලියන 4.65 ක් පමණ වැය වී ඇත. එය එළිසබෙත් රැජින සහ ජනාධිපති Mitterrand විසින් නිල වශයෙන් විවෘත කරන ලද්දේ 1994 මැයි මාසයේදීය.
Hoover Dam Of The Colorado River, On The Border Between The U.s. States Of Nevada And Arizona
හුවර් වේල්ල ඉදි කර නිම කිරීම සඳහා වසර 5ක් පුරා (1931-1936) දහස් සංඛ්‍යාත ජනයා එහි සේවය කරමින් දැවැන්ත උත්සාහයක් ගත්තේය.
Manhattan Bridge In New York City, U.S.
1901 දී ඉදිකිරීම් ආරම්භ කල අතර 1912 දී වැඩ අවසන් කිරීමට ඩොලර් මිලියන 22 ක් පමණ වැය වී ඇත.
World Trade Center In New York City, U.S.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු 1966 අගෝස්තු 5 දින ආරම්භ විය. මෙම සංකීර්ණය 1973 අප්‍රියෙල් 4 දින විවෘත කරන ලදී.
Tower Bridge In London, The United Kingdom
1886 දී ඉදි කිරීම් ආරම්භ වූ අතර කම්කරුවන් 432 කගේ සේවයෙන් වසර 8 කට පසුව එය ඉදිකිරීම් අවසන් විය. එයට පවුම් 1,184,000 ක් පමණ වැය වී ඇත.
Ryugyong Hotel In Pyongyang, North Korea
තට්ටු 105ක මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 1987 දී ආරම්භ කල අතර විවිධ ආර්ථික ප්‍රශ්න හා බාධාවන් හමුවේ එහි වැඩ නිම කිරීම සඳහා වසර ගණනාවක් ගත විය.
Burj Khalifa In Dubai, United Arab Emirates
ලෝකයේ උසම ගොඩනැඟිල්ල වන Burj Khalifa ඉදිකිරිම ආරම්භ කරනු ලැබුවේ 2004 ජනවාරි 6 වන දින වන අතර 2009 ඔක්තෝම්බර් 1 වන දින අවසන් කරන ලදී. ඒ සඳහා ඩොලර් බිලියන 1.5 ක් වැය වී ඇත.
Mount Rushmore Models
1927 දී ආරම්භ කරන ලද කැටයම් 1941 දී අවසන් විය. Presidents George Washington, Thomas Jefferson, Theodore Roosevelt, and Abraham Lincoln යන ජනාධිපතිවරුන්ගේ මුහුණු මෙහි කැටයම් කර ඇත.