ලොව පැරණිතම ජංගම දුරකථනය
1922 දී නිර්මාණය කරන ලද ලොව පැරණිතම ජංගම දුරකථනය ලෙස සැලකිය හැකි උපකරණයක් සහිත වීඩියෝ පටයක් පිළිබඳව අනාවරණය වී තිබේ. බ්‍රිටිෂ් පැතේ ලේඛනාගාරයේ සුරක්ෂිතව තබා ඇති මෙම චිත්‍රපටය Eve�s Wireless නම් වේ. මෙම චිත්‍රපටයේ හොඳින් හැඳපැළඳගත් කාන්තාවන් දෙදෙනෙකු සුහද සංවාදයක නිරතව සිටී. ඔවුන් දෙදෙනා අත ප්‍රබල රැහැන් මගින් සම්බන්ධ කර ඇති යම් උපකරණයක් ඇත.
එක් කාන්තාවක් ඒරියලයක් වැනි උපකරණයක් සහිත කුඩයක් ඉහළාගෙන සිටී. එමෙන්ම දෙදෙනා දුරකථනයක් භාවිතයෙන් සංවාදයේ නිරතව සිටී. ඒ අනුව එය ජංගම දුරකථනයේ ප්‍රාථමික අවස්ථාව ලෙස හඳුනාගෙන ඇත. වසර 90කට පෙර මෙවැනි දියුණු තාක්ෂණයක් පැවතීම ඇත්තවශයෙන්ම මවිතයක් වී ඇත. මන්ද යත් එම කාල සීමාව වනවිට රූපවාහිනිය පවා නිර්මාණය වී නොමැති අවධියක් නිසාය.
source
hoda nam rep++ dela yanna hode