ලොව පැරණිතම ජංගම දුරකථනය

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලොව පැරණිතම ජංගම දුරකථනය

    article-1274873984189-09C36C4D000005DC-127632_636x387.jpg


    583468815100526_phone2.jpg
    583468815100526_phone2.jpg


    1922 දී නිර්මාණය කරන ලද ලොව පැරණිතම ජංගම දුරකථනය ලෙස සැලකිය හැකි උපකරණයක් සහිත වීඩියෝ පටයක් පිළිබඳව අනාවරණය වී තිබේ. බ්‍රිටිෂ් පැතේ ලේඛනාගාරයේ සුරක්ෂිතව තබා ඇති මෙම චිත්‍රපටය Eve�s Wireless නම් වේ. මෙම චිත්‍රපටයේ හොඳින් හැඳපැළඳගත් කාන්තාවන් දෙදෙනෙකු සුහද සංවාදයක නිරතව සිටී. ඔවුන් දෙදෙනා අත ප්‍රබල රැහැන් මගින් සම්බන්ධ කර ඇති යම් උපකරණයක් ඇත.

    එක් කාන්තාවක් ඒරියලයක් වැනි උපකරණයක් සහිත කුඩයක් ඉහළාගෙන සිටී. එමෙන්ම දෙදෙනා දුරකථනයක් භාවිතයෙන් සංවාදයේ නිරතව සිටී. ඒ අනුව එය ජංගම දුරකථනයේ ප්‍රාථමික අවස්ථාව ලෙස හඳුනාගෙන ඇත. වසර 90කට පෙර මෙවැනි දියුණු තාක්ෂණයක් පැවතීම ඇත්තවශයෙන්ම මවිතයක් වී ඇත. මන්ද යත් එම කාල සීමාව වනවිට රූපවාහිනිය පවා නිර්මාණය වී නොමැති අවධියක් නිසාය.


    source

    :shocked:hoda nam rep++ dela yanna hode:shocked:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හ්ම්ම්ම්ම්.. මම ඕක රේඩියෝ එකේ කියනවා ඇහුවා... :yes:
    ස්තූතියි මචන් ;)

    You must spread some Reputation around before giving it to chanakamanjula again. :(