ලොව පිළිකුල්ම ආහාර 10 ( Top 10 Nasty Foods )
ලෝකයේ නොයෙකුත් රට වල විවිදාකාර ආහාර වර්ග භාවිතයට ගන්නවා. අපි පුරුදුවෙලා ඉන්න ආහාර එක්ක බලන විට ඒ අයගේ සමහර ආහාර හරිම පිළිකුල්. මේ එවැනි ආහාර දහයක්.
10th place – Ducks Tongue
මෙය දක්නට ලැඛෙන්නෙ Hong Kong වලදි.
9th Place - Worm-filled lollipops.
මෙම Lollipop විශේෂය සකස්කර ඇත්තේ එය තුලට පනුවකු ඇතුල් කරමින්ය.
8th place - Haggis.
බැලූ බැල්මට එළවලුවක් ලෙස පෙනුනත් සැබැවින්ම එය බැටළුවකුගේ හදවතයි.
7th place - Deep fried Mars bar.
ස්කොට්ලන්තයේ ඛෙහෙවින් ප්‍රසිද්ධ ආහාරයක්.
6th place – Digger wasp rice cracker.
කුඩා දෙබරන් යොදා සාදාගන්නා මෙම cracker එක ජපානයේ ඛෙහෙවින් ප්‍රසිද්ධයි.
මෙම බදින ලද මකුළුවන් ආහාරයට ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ යා යුත්තේ කාම්බෝඩියාවට.
4th place - Snake.
චීනයේ මින්සුන්ට සර්ප ආහාර සහ සර්ප කුඩු මිශ්‍රනය අලුත් දෙයක් නෙවි.
3rd place - Seahorses on skewers.
චීන මිනිසුන් මෙම මුහුදු අශ්වයන් බැද කෝට්ටක ගසා තබන්නෙ විකුන ගන්න. මොවුන් සොයාගැනීමට අපහසු නිසා ටිකක් මිල අධිකයි.
2nd place – Blood dishes.
මෙම ලේ පීරිසි දකුනු ආසියාවෙ තමයි භාවිත වෙන්නෙ. එම ලේ වෙනත් ආහාර සමඟ භාවිතා කිරීමට ඔවුන් පුරුදු වී සිටිනවා.
1st – Guinea pig.
පේරු වල pig festival එකට මෙය වඩාත් භාවිතා වෙනවා.
Add Some Reps
ලෝකයේ නොයෙකුත් රට වල විවිදාකාර ආහාර වර්ග භාවිතයට ගන්නවා. අපි පුරුදුවෙලා ඉන්න ආහාර එක්ක බලන විට ඒ අයගේ සමහර ආහාර හරිම පිළිකුල්. මේ එවැනි ආහාර දහයක්.
10th place – Ducks Tongue
මෙය දක්නට ලැඛෙන්නෙ Hong Kong වලදි.
9th Place - Worm-filled lollipops.මෙම Lollipop විශේෂය සකස්කර ඇත්තේ එය තුලට පනුවකු ඇතුල් කරමින්ය.
8th place - Haggis.
බැලූ බැල්මට එළවලුවක් ලෙස පෙනුනත් සැබැවින්ම එය බැටළුවකුගේ හදවතයි.
7th place - Deep fried Mars bar.
ස්කොට්ලන්තයේ ඛෙහෙවින් ප්‍රසිද්ධ ආහාරයක්.
6th place – Digger wasp rice cracker.
කුඩා දෙබරන් යොදා සාදාගන්නා මෙම cracker එක ජපානයේ ඛෙහෙවින් ප්‍රසිද්ධයි.
5th place – Fried spiders.මෙම බදින ලද මකුළුවන් ආහාරයට ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ යා යුත්තේ කාම්බෝඩියාවට.

+rep