patta mchn
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 29, 2015 #166 ela thread eka rep+
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Nov 3, 2015 #169 අතීතයේ මිනිස්සුන්ට Wireless Electricity තිබුනා කියලා කියනවා ඔය පළමු වෙනි පින්තුරේ තියෙනවා කියන්නේ එහෙම විදුලියෙන් බලගැන්වෙන බල්බයක්ලු අපිට අදටත් හිතාගන්න අමාරු තාක්ෂණයක් ඊජිප්තු ශිෂ්ටාචාර වල තිබුනා කියලා කියනවා එක Extraterrestrial life නැත්නම් පිටසක්වල ජීවෙන් ගෙන් හම්බුනු දෙයක් කියලයි professors ල කියන්නේ මේවා මාත් දැනගත්තේ Ancient Aliens කියන Tv Series එකෙන් වෙලාවක් තියෙනවා නම් බලපංලා ඇමරිකාව ලෝකෙට හොරෙන් වසන් කරපු දේවල් වගේ සීනුත් එකේ පෙන්නනවා
අතීතයේ මිනිස්සුන්ට Wireless Electricity තිබුනා කියලා කියනවා ඔය පළමු වෙනි පින්තුරේ තියෙනවා කියන්නේ එහෙම විදුලියෙන් බලගැන්වෙන බල්බයක්ලු අපිට අදටත් හිතාගන්න අමාරු තාක්ෂණයක් ඊජිප්තු ශිෂ්ටාචාර වල තිබුනා කියලා කියනවා එක Extraterrestrial life නැත්නම් පිටසක්වල ජීවෙන් ගෙන් හම්බුනු දෙයක් කියලයි professors ල කියන්නේ මේවා මාත් දැනගත්තේ Ancient Aliens කියන Tv Series එකෙන් වෙලාවක් තියෙනවා නම් බලපංලා ඇමරිකාව ලෝකෙට හොරෙන් වසන් කරපු දේවල් වගේ සීනුත් එකේ පෙන්නනවා
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Mar 19, 2017 #177 මූ හොයන්නෙම පරන බිං ගෙවල් , ගල් ගොඩවල් කඩු මූ නං නිදං හාරන එකෙක්ම තමා හී .......