ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Damn-it-feels-good.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අතීතයේ මිනිස්සුන්ට Wireless Electricity තිබුනා කියලා කියනවා :yes:
    ඔය පළමු වෙනි පින්තුරේ තියෙනවා කියන්නේ එහෙම විදුලියෙන් බලගැන්වෙන බල්බයක්ලු
    අපිට අදටත් හිතාගන්න අමාරු තාක්ෂණයක් ඊජිප්තු ශිෂ්ටාචාර වල තිබුනා කියලා කියනවා :)
    එක Extraterrestrial life නැත්නම් පිටසක්වල ජීවෙන් ගෙන් හම්බුනු දෙයක් කියලයි professors ල කියන්නේ
    මේවා මාත් දැනගත්තේ Ancient Aliens කියන Tv Series එකෙන් :shocked:
    වෙලාවක් තියෙනවා නම් බලපංලා ඇමරිකාව ලෝකෙට හොරෙන් වසන් කරපු දේවල් වගේ සීනුත් එකේ පෙන්නනවා :cool:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මූ හොයන්නෙම පරන බිං ගෙවල් , ගල් ගොඩවල් කඩු
    මූ නං නිදං හාරන එකෙක්ම තමා හී .......