ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා

ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්‍රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්‍රචලිතම ක්‍රීඩාව ක්‍රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය බිස්නස් එකක් කියලා. ඒ කොහොම වුනත් ක්‍රිකට් ප්ලෙයර්ලා හොඳින් හම්බකරනවා. විශේෂයෙන් ඇඩ්වටිස්මන්ට් වලින්.

අද පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ලොව පොහොසත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන. කෙලින්ම පහළට ගිහින් කව්ද එක කියල බලන්නේ නැතුව පිළිවලට ඒ කිව්වේ 10,9,8,7, විදිහට යමු නේද?


10.Michael Clarke. 2.5 Million Dollars

_0009_Michael_Clarke_CA_MK0041.ashx






9. Kevin Pietersen Net Worth : 3 Million Dollars

Kevin-pieterson-top-10-richest-cricketer-300x218.jpg



8.Brett Lee. 3 Million Dollars


ajfoewzunj7lzwnf.jpg


7.Ricky Ponting. 3.5 Mllion Dollars


Ricky+Ponting+Australia+v+India+2011+ICC+World+jRQ9kekLlk9l.jpg

6. Sourav Ganguly. 3.5 million dollars







5.Andrew Flintoff. 4 Million Dollars

Andrew_Flintoff_588819.jpg





4.Rahul Dravid .5 Million Dollars

rahul-dravid.jpg




3.Yuvraj sing. 5.5 Million Dollars




2.Sachin Tendulkar. 8 Million Dollars









1. Mahendra Singh Dhoni.8 Million Dollars

 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
oya parana list eka nedha machan:Dtfs 6+

ow ban..me list eka tikak paranai..
dhoniya 1ta awe world cup 2k dhinna nisa thama ne:dull:

ita kalinut u advertise walin mara ganak hewwa ban..

ko bn ape eunnn

nane :dull::dull:

11.gif


indian gonnunta ,indian cricket team eka pennala waha unath sell karanna pluwan :D :D :D :D

rep++
ow eka atta..


:D