ලොව පොහොසත්ම Cricket ක්රීඩකයන් 10 දෙනා
9. Kevin Pietersen Net Worth : 3 Million Dollars
8.Brett Lee. 3 Million Dollars
ලංකාවේ ක්රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්රචලිතම ක්රීඩාව ක්රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්රිකට් ක්රීඩාවට වැඩිය බිස්නස් එකක් කියලා. ඒ කොහොම වුනත් ක්රිකට් ප්ලෙයර්ලා හොඳින් හම්බකරනවා. විශේෂයෙන් ඇඩ්වටිස්මන්ට් වලින්.
අද පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ලොව පොහොසත්ම ක්රිකට් ක්රීඩකයන් ගැන. කෙලින්ම පහළට ගිහින් කව්ද එක කියල බලන්නේ නැතුව පිළිවලට ඒ කිව්වේ 10,9,8,7, විදිහට යමු නේද?
අද පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ලොව පොහොසත්ම ක්රිකට් ක්රීඩකයන් ගැන. කෙලින්ම පහළට ගිහින් කව්ද එක කියල බලන්නේ නැතුව පිළිවලට ඒ කිව්වේ 10,9,8,7, විදිහට යමු නේද?
10.Michael Clarke. 2.5 Million Dollars
9. Kevin Pietersen Net Worth : 3 Million Dollars
8.Brett Lee. 3 Million Dollars
7.Ricky Ponting. 3.5 Mllion Dollars
6. Sourav Ganguly. 3.5 million dollars
5.Andrew Flintoff. 4 Million Dollars
4.Rahul Dravid .5 Million Dollars
3.Yuvraj sing. 5.5 Million Dollars