ලොව බිහිසුණු එකාධිපතියෝ

AnuradhaRa

Well-known member
  • ඇත්තට මිනිහා වරද්දාගත්තේ නැත්තම් අර තොටවත්ත කියනවා වගේ මිනිහව පිළිම හදලා වන්දනා කරන තත්වෙක තිබ්බේ බන්. මොනවා උනත් බටහිර උන් ලං වෙන්නේ අපිට ආදරේට නෙමෙයිනේ. එහෙම කියලා ලෝකෙන් තනි වෙලා ඉන්නත් බැහැ. මේක කියවද්දී මෙහෙමත් හිතුනා.. ඒ දවස් වල තිබ්බ සීතල යුද්දේ අපිටත් බලපෑවද කියලා. (ධනවදේ/සමජවාදේ) මොනවා උනත් ජිවිත දහස් ගානක් නැති උන නිකරුනේ. රට ඕනෙවටත් වඩා පස්සට ගියා.

    :):)