ලොව බිහිසුණු ඡායාරූපයක්...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,037
    113
    −273.15°C
    omayra_sanchez_armero_colombie_19851.jpg
    omayra-sanchez-featured.jpg

    මේ තියෙන්නෙ ලෝකේ බිහිසුණුම ෆොටෝ වලින් එකක්.
    මේ ෆොටෝ එක විතරක් නෙවේ මේක පිටිපස්සේ තියෙන කතාවත් ගොඩක් බිහිසුණු එකක්.
    මේ ෆොටෝ එක ගන්නේ 1985 නොවැම්බර් 15 වන දින ප්‍රංශ ඡායාරූප ශිල්පී " ෆ්‍රෑන්ක් ෆෝනියර් " විසින් !

    Frank_Fournier.jpg

    ෆ්‍රෑන්ක් ෆෝනියර්

    ඉතින් මේ බිහිසුණු ජායාරූපය මොකක්ද ?
    1985 නොවැම්බර් 13 වන දින නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනි කන්ද පුපුරා යාමෙන් මිනිසුන් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් මියයනවා.
    එම පිපිරීයාමෙන් ගලා ආ රොන් මඩ හේතුවෙන් 13 හැවිරිදි "ඔමයිරා සැන්චෙස් " මේ විදියට සුන්බුන් අතරේ හිරවෙනවා.
    ඇයව ගොඩට ගන්න කොතරම් උත්සහ කලත් ඇයගේ ඉනෙන් පහල කොටස යම්කිසි දෙයක සිරවී තිබූ නිසා ඇයව ගොඩගැනීමට හැකිවන්නේ නෑ.

    විනාඩි පැය බවට පත් කරමින් කාලය ගෙවී ගියා !
    බොහෝ ගලවාගැනීමේ කණ්ඩායම් එකතු වී ඇයව ගොඩට ගැනීමට උත්සහ කලත් නොනවතින වර්ෂාව සහ රොන්මඩ ගලා ඒම නිසා කාර්යය සාර්ථක වුනේ නැහැ.

    "ඔමයිරා" මේ ආකාරයෙන් සිරවී පැය 30 ක් පමණ ගතවන විට ඇයගේ ඉනෙන් පහල කොටසේ රුධිර සංසරණය නැවතී ඇති බවට වෛද්‍යවරුන් විසින් සොයාගන්නවා.

    එයට අනුව ඇයගේ ඉනෙන් පහල කොටස තද යම්කිසි දෙයකට හිර වීමෙන් රුධිර ගමනාගමනය පවා ඇහිරී ඇති බවට අනුමාන කරනවා.
    රුධිර ගමනාගමනය අඩාල වීම හේතුවෙන් පැය 40 ක් පමණ ගතවන විට ඇයගේ මුහුණ රතු පැහැති වෙමින් ඉදිමෙන්නට පටන්ගෙන තිබුණා .
    ඒ වනවිට ඇයගේ ඇස්වල සුදුපැහැය සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගොස් සම්පූර්ණ කලු පැහැයට හැරී තිබුණා.

    කෙ⁣සේ හෝ ඇය මෙලෙස සුන්බුන් තුල සිරවී සිටින විට විවිධ මාධ්‍ය වාර්තා කරුවන් සමඟත් ඇය ඇයගේ අදහස් හුවමාරු කරගත්තා.
    කාලය කෙමෙන් ගතවන විට ඇයගේ සිහිය විකල් වෙමින් පියවි සිහිය ඇයගෙන් ගිලීහි යන්නට වුනා.

    පැය 60 කට පමණ පසු ඇයගේ අවසන් මොහොත ලඟාවන බව තේරුම් ගත් ඡායාරූප ශිල්පී "ෆ්‍රෑන්ක්" විසින්, "ඔමයිරා" ගේ ජීවිතයේ අවසාන මොහොත මේ ආකාරයෙන් තමන්ගේ කැමරාවේ සටහන් කරගත්තා.

    සුන්බුන් සහ රොන්මඩ අතර පැය 60 කට අධික කාලයක් සිරවී සිට අවසන් හුස්ම හෙලූ "ඔමයිරා" ගේ දේහය ගොඩට ගැනීමටත් වර්ෂාව සහ රොන්මඩ ගලා ඒම නවතින තෙක් සිටින්නට සිද්ධ වුනා.

    අවසානයේ ඇයගේ ඉනෙන් පහල කොටස ගඩොල් බිත්තියකට යටවී තිබූ බව සොයාගත් අතර ඇයගේ පාද අසලම ඇයගේ නැන්දාද බිත්තියට යටවීමෙන් මියගොස් තිබුණා.

    (උපුටා ගැනීමකි.)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    The_Terror_of_War.jpg

    "The Terror of War", photograph showing Phan Thi Kim Phuc running down a road near Trảng Bàng, Vietnam, after a napalm bomb was dropped on a group of South Vietnamese soldiers and civilians by a plane from the South Vietnam Air Force. The village was suspected by United States Army forces of being a Viet Cong stronghold, and mistook the group for enemy combatants while they were fleeing from a Temple. Kim Phúc survived by tearing off her burning clothes. Kim Phúc (aged 9; middle) runs naked in the street, severely burned. Also pictured is her older brother Phan Thanh Tam (aged 12; far left), younger brother Phan Thanh Phuoc (aged 5; background left, looking back), and younger cousins Ho Van Bo and Ho Thi Ting (boy and girl, respectively; middle right). This Associated Press photograph won the 1973 Pulitzer Prize for Spot News Photography.

    https://en.wikipedia.org/wiki/Phan_Thi_Kim_Phuc
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    omayra_sanchez_armero_colombie_19851.jpg
    omayra-sanchez-featured.jpg

    මේ තියෙන්නෙ ලෝකේ බිහිසුණුම ෆොටෝ වලින් එකක්.
    මේ ෆොටෝ එක විතරක් නෙවේ මේක පිටිපස්සේ තියෙන කතාවත් ගොඩක් බිහිසුණු එකක්.
    මේ ෆොටෝ එක ගන්නේ 1985 නොවැම්බර් 15 වන දින ප්‍රංශ ඡායාරූප ශිල්පී " ෆ්‍රෑන්ක් ෆෝනියර් " විසින් !

    Frank_Fournier.jpg

    ෆ්‍රෑන්ක් ෆෝනියර්

    ඉතින් මේ බිහිසුණු ජායාරූපය මොකක්ද ?
    1985 නොවැම්බර් 13 වන දින නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනි කන්ද පුපුරා යාමෙන් මිනිසුන් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් මියයනවා.
    එම පිපිරීයාමෙන් ගලා ආ රොන් මඩ හේතුවෙන් 13 හැවිරිදි "ඔමයිරා සැන්චෙස් " මේ විදියට සුන්බුන් අතරේ හිරවෙනවා.
    ඇයව ගොඩට ගන්න කොතරම් උත්සහ කලත් ඇයගේ ඉනෙන් පහල කොටස යම්කිසි දෙයක සිරවී තිබූ නිසා ඇයව ගොඩගැනීමට හැකිවන්නේ නෑ.

    විනාඩි පැය බවට පත් කරමින් කාලය ගෙවී ගියා !
    බොහෝ ගලවාගැනීමේ කණ්ඩායම් එකතු වී ඇයව ගොඩට ගැනීමට උත්සහ කලත් නොනවතින වර්ෂාව සහ රොන්මඩ ගලා ඒම නිසා කාර්යය සාර්ථක වුනේ නැහැ.

    "ඔමයිරා" මේ ආකාරයෙන් සිරවී පැය 30 ක් පමණ ගතවන විට ඇයගේ ඉනෙන් පහල කොටසේ රුධිර සංසරණය නැවතී ඇති බවට වෛද්‍යවරුන් විසින් සොයාගන්නවා.

    එයට අනුව ඇයගේ ඉනෙන් පහල කොටස තද යම්කිසි දෙයකට හිර වීමෙන් රුධිර ගමනාගමනය පවා ඇහිරී ඇති බවට අනුමාන කරනවා.
    රුධිර ගමනාගමනය අඩාල වීම හේතුවෙන් පැය 40 ක් පමණ ගතවන විට ඇයගේ මුහුණ රතු පැහැති වෙමින් ඉදිමෙන්නට පටන්ගෙන තිබුණා .
    ඒ වනවිට ඇයගේ ඇස්වල සුදුපැහැය සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගොස් සම්පූර්ණ කලු පැහැයට හැරී තිබුණා.

    කෙ⁣සේ හෝ ඇය මෙලෙස සුන්බුන් තුල සිරවී සිටින විට විවිධ මාධ්‍ය වාර්තා කරුවන් සමඟත් ඇය ඇයගේ අදහස් හුවමාරු කරගත්තා.
    කාලය කෙමෙන් ගතවන විට ඇයගේ සිහිය විකල් වෙමින් පියවි සිහිය ඇයගෙන් ගිලීහි යන්නට වුනා.

    පැය 60 කට පමණ පසු ඇයගේ අවසන් මොහොත ලඟාවන බව තේරුම් ගත් ඡායාරූප ශිල්පී "ෆ්‍රෑන්ක්" විසින්, "ඔමයිරා" ගේ ජීවිතයේ අවසාන මොහොත මේ ආකාරයෙන් තමන්ගේ කැමරාවේ සටහන් කරගත්තා.

    සුන්බුන් සහ රොන්මඩ අතර පැය 60 කට අධික කාලයක් සිරවී සිට අවසන් හුස්ම හෙලූ "ඔමයිරා" ගේ දේහය ගොඩට ගැනීමටත් වර්ෂාව සහ රොන්මඩ ගලා ඒම නවතින තෙක් සිටින්නට සිද්ධ වුනා.

    අවසානයේ ඇයගේ ඉනෙන් පහල කොටස ගඩොල් බිත්තියකට යටවී තිබූ බව සොයාගත් අතර ඇයගේ පාද අසලම ඇයගේ නැන්දාද බිත්තියට යටවීමෙන් මියගොස් තිබුණා.

    (උපුටා ගැනීමකි.)
    අම්මෝ 🥺🥺🥺🥺🥺
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ළමයා ඉන්න තැනට ගිහිල්ලත් පැය 60ක් යනකල් බේර ගන්න බැරි වෙච්ච එක නම් ලොකු කේස් එකක් බන්.
    මම නම් හිතන්නෙ හැම දෙයක්ම වෙන්නෙ කර්මානුරූපව කියල.. පුලුවන් හැම අවස්ථාවකට පිනක් කරන්න උත්සහ කරන්න ඕනෙ....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Self-immolation_of_Thich_Quang_Duc.jpg

    Thích Quảng Đức (born Lâm Văn Túc; c.1897 – 11 June 1963) was a Vietnamese Mahayana Buddhist monk who died by self-immolation at a busy Saigon road intersection on 11 June 1963. Quảng Đức was protesting against the persecution of Buddhists by the South Vietnamese government of Ngô Đình Diệm, a staunch Roman Catholic. Photographs of his self-immolation circulated around the world, drawing attention to the policies of the Diệm government. John F. Kennedy said of one photograph, "No news picture in history has generated so much emotion around the world as that one". Malcolm Browne won the World Press Photo of the Year for his photograph of the monk's death.

    https://en.wikipedia.org/wiki/Thích_Quảng_Đức
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,705
    1
    14,255

    tragic!