ලොව භයානකම කුහුඹුවා 🐜🐜🐜

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ලොව භයානකම කුහුඹුවා 🐜🐜🐜

    ගිනස් පොතේ නම සඳහන් ලොව භයානකම කුහුඹුවා

    AnrIhkm.jpg


    ලොව භයානකම කුහුඹුවා ලෙස ගිනස් පොතේ ලියැවී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් Bulldog Ant (Myrmecia Pyriformis) නම් කුහුඹුවා යි.


    Qv5soHy.jpg


    Z0tD49P.jpg


    මේ කුහුඹුවන් පහර දීමකදී දිගින් දිගටම උන්ගේ දළ වලින් දෂ්ට කරනු ලබයි. 1936 වසරේ සිට මේ කුහුඹු විශේෂයේ පහරදීම් වලින් මිනිස් මරණ 3ක් සිදුවී ඇත.

    මේ විශේෂයට මෙම නම ලැබී අත්තේ මොවුන්ගේ ඇති අධික රෞද්‍ර ස්වභාවය නිසාවෙනි. ඉතා වේගයෙන් දෂ්ට කරන මෙම කුහුඹුවන් සෑම දෂ්ට කිරීමකදීම විශාල විෂ ප්‍රමාණයක් සිරුරට ඇතුළු කරවයි.


    IEUMzuQ.jpg


    2lt65ES.jpghttp:



    බොහෝ විට මෙම කුහුඹවකුගේ ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයෙකු මිනිත්තු 15ක් ඇතුළත මරණයට පත් කරවිය හැක.


    ශරීර ප්‍රමාණය (දිග) = 20 mm (0.07 in) බර = 0.015 g (0.0005 oz) ආයු කාලය = දින 21


    oK2X30U.jpg


    PNprFLz.jpg


    3y3XLzC.jpg









     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    "බොහෝ විට මෙම කුහුඹවකුගේ ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයෙකු මිනිත්තු 15ක් ඇතුළත මරණයට පත් කරවිය හැක."

    ටහුඩු :shocked::shocked: TFS