ලොව භයානකම කුහුඹුවා 🐜🐜🐜

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ....ඉස්සර tv එකේ ගියපු ඇමේසන් කතාවෙත් ඔය වගේ කූඹි සෙට් එකක් ඉන්නවා...උන් ඇටකට්ට වෙනකම්ම කාලා යන්නේ....

    :shocked::shocked::shocked::shocked:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    අම්මෝ....ඉස්සර tv එකේ ගියපු ඇමේසන් කතාවෙත් ඔය වගේ කූඹි සෙට් එකක් ඉන්නවා...උන් ඇටකට්ට වෙනකම්ම කාලා යන්නේ....

    :shocked::shocked::shocked::shocked:

    eka maru neda bn,hoya ganna ne bn,ayeth balanna asai
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    //බොහෝ විට මෙම කුහුඹවකුගේ ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයෙකු මිනිත්තු 15ක් ඇතුළත මරණයට පත් කරවිය හැක.//

    මේ කුහුඹුවන්ට උන්ගේ විෂ මගින් මිනිහෙක් මැරීමේ හැකියාවක් නැහැ. ඒත් මේ කුහුඹුවන්ගේ විෂට අසාත්මිකතාවය ඇති පුද්ගලයෙකුට ප්‍රතිකාරයක් නොලැබුනොත් මිය යන්න පුළුවන්. ලංකාවේ ඉන්නා "කඩි" කාපුවාමත් සමහරුන්ට අමාරු වෙනවා. මී මැස්සෙක් ඇන්නාමත් සමහරුන්ට ඔය කියන අසාත්මිකතාවය (Anaphylactic reaction ) ඇතිවෙනවා. සාමාන්‍ය ජනගහනයෙන් 3-4% ප්‍රමාණයක් නොයෙකුත් දේ වලට අසාත්මික තාවක් දක්වනවා. ඕස්ට්‍රේලියාවේ බොහෝ තැන් වල ඉන්නා රෙඩ් බෑක් මකුළුවා කෑවාමත් සිද්ද වෙන්නේ ඉහත දේමයි. මේ ලින්ක් එකෙන් බලන්න https://en.wikipedia.org/wiki/Myrmecia_(ant)
     
    • Like
    Reactions: willpower