ලොව භයානකම මරනය...16+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(
    අනේ පවු බං.. අහිංසක සත්තු..
    අපේ බෞද්ධයොන්ට පුළුවන් නම් ඔය දේ නවත්වන්න.. කොච්චර හොදද..
    අනිත් ආගම් වල ඒවා අපිට නවත්වන්න බැහැනේ.. හොදක් කියන්න ගියාම අම්මා තාත්තා මතක් කරලා තමා නවතින්නේ.. :no::no:
    බෞද්ධ රටේ මේ වගේ වැඩ වෙනවා කියන එක ගැන අහන්නත් දුකයි..
    උඹ මේක එලකිරියට දාලා කලේ බොහොම පිං වැඩක්..
    ජය..!

    රෙප්+++++
     
    • Like
    Reactions: bhanu perera
    0002041D.gif


    000203F5.gif

    00020461.gif