



අනේ පවු බං.. අහිංසක සත්තු..
අපේ බෞද්ධයොන්ට පුළුවන් නම් ඔය දේ නවත්වන්න.. කොච්චර හොදද..
අනිත් ආගම් වල ඒවා අපිට නවත්වන්න බැහැනේ.. හොදක් කියන්න ගියාම අම්මා තාත්තා මතක් කරලා තමා නවතින්නේ..


බෞද්ධ රටේ මේ වගේ වැඩ වෙනවා කියන එක ගැන අහන්නත් දුකයි..
උඹ මේක එලකිරියට දාලා කලේ බොහොම පිං වැඩක්..
ජය..!
රෙප්+++++





