ලොව මිටිම හා උසම මිනිස්සු දෙදෙනා හදිසියේ&#

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ලොව මිටිම හා උසම මිනිස්සු දෙදෙනා හදිසියේ&#

n-9.jpg

ලෝකයේ උසම හා මිටිම මිනිස්සු දෙදෙනා පෙරේදා (03) රාත්‍රී හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණියහ.

මැලේසියාවේ නිදහස් දින උත්සවයට විශේෂ අමුත්තන් ලෙස සහභාගි වී මවුරට බලා යන අතුරතුර ඔවුහු මෙරටට පැමිණියහ.

දෙදෙනාම පාකිස්තාන ජාතිකයෝය. ලෝකයේ මිටිම මිනිසා වන අලි සමාන්ගේ උස අඟල් 39 කි. වයස අවුරුදු 48 කි. ප්‍රේම සබඳතාවකින් විවාහ වූ බිරියගේ උස අඩි 5 කි. ඇය තමාට වඩා අඩි 2 කින් පමණ උස බව ඔහු කියා සිටියේය.

අලි සමාන් ට 16 හැවිරිදි හා සය හැවිරිදි දියණියෙන් තිදෙනෙක් වෙති. වැඩිමල් දියණිය අඟල් 34 ක මිටි තරුණියකි.

පාකිස්තානයේ රූපවාහිනි නළුවකු හා විකට ප්‍රසාංගික ශිල්පියකු ලෙස ඔහු රැකියාව කරයි. ලෝකයේ උසම මිනිසා වන හක් නවාස් වගේ උස අඩි 7 අඟල් 8 කි. ඔහුට සහෝදරයෝ දෙදෙනෙක් හා සහෝදරියෝ දෙදෙනෙක් වෙති.

ඔවුහු සියල්ලම සාමාන්‍ය ප්‍රමාණයේ අය වෙති. පන්ජාබ් ආසන්න බහපූර් ආසන්නයේ පදිංචි හක් නවාස් උදේ ආහාරය සඳහා රොටි 16 ක් බිත්තර 12 ක් කිරි ලීටර හතරක් පමණ ගනී.

රොටී 15 ක් හරක් මස් හෝ කුකුළු මස් කිලෝ 3 ක් පමණ දිවා හා රාත්‍රී ආහාර සඳහා අවශ්‍ය බව ඔහු පැවසීය. මීට අමතරව සෑම පැයකට වරක්ම නිතර බඩගිනි වන නිසා කෙටි ආහාර ගැනීමට ලෝකයේ උසම මිනිසා පුරුදු වී සිටී.

වයස අවුරුදු 24 ක අවිවාහකයෙකු වන ලොව උසම තරුණයා උස අඩි 6 කට වැඩි ඕනෑම රටක තරුණියක් හා විවාහ වීමට කැමැත්තෙන් සිටී. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද තමන් බලවත් කැමැත්තෙන් සිටින බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

රතු එක නිල් කරගන්න රෙප් දාලම යන්න :)
 
Last edited:

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    pudumai.. eth athai.. dapanko me wage thread.. redak danne nathuwa hema dama? :rolleyes::rolleyes::angry::angry::D:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ තියෙන්නෙ නියම ත්‍රෙඩ්.......
    නිකම් කඩේ ගිහිල්ලා කොටුව රතු කරගන්න එපා......
    + රෙප් දෙන්නම්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ බන් රතු කොටු නිල් කරගන්න කරන දේවල් ?? :lol: