ලොව මිලෙන් අධිකම ජංගම දුරකථන

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලොව මිලෙන් අධිකම ජංගම දුරකථන

    Stuart Hughes iPhone 4 Diamond Rose Edition – $8 million

    ලොව මිලෙන් අධිකම ජංගම දුරකථන අතර මුල් තැන හිමි කරගන්නේ ඇපල් 4 ජංගම දුරකථනයකු යි. බඳ කොටස රෝස පැහැ රත්රන් වලින් නිමවා ඇති මෙහි කැරට් 100ක පමණ මිල අධික දියමන්ති අල්ලා හැඩ කර ඇත. එමෙන්ම ඇපල් ලාංජනය නිර්මාණය සඳහාද තවත් දියමන්ති 53ක් යොදාගෙන ඇත. ප්‍රධාන බටනය සඳහා කැරට් 7.4ක දුර්ලභ රෝස දියමන්ති අල්ලා ඇති අතර එය නිපදවා ඇත්තේ ප්ලැටිනම් ලෝහයෙනි.
    Goldstriker iPhone 3GS Supreme – $3.2 million



    Peter Aloisson’s Kings Button iPhone – $2.4 million




    GoldVish ‘Le Million’ Piece Unique – $1.3 million




    The Diamond Crypto Smartphone – $1.3 million




    Gresso Luxor Las Vegas Jackpot




    Vertu Signature Cobra – $310,000




    Sony Ericsson Black Diamond




    Peter Aloisson’s iPhone Princess Plus – $176,400




    Nokia 8800 Arte with Pink Diamonds – $134,000




    Ulysse Nardin’s The Chairman – up to $49,500







    Source:-http://syco.me/?p=2835