ලොව රූමත් ම කාන්තාවන් 30 දෙනා මෙන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලොව රූමත් ම කාන්තාවන් 30 දෙනා මෙන්න

source: http://www.lankagossipgirl.com/2014/02/Worlds-30-most-beautiful-women-of-2014.html


Worlds-30-most-beautiful-women-of-2014.jpg



මොනිකා බෙලුචි 2014 වර්ෂයේ ලොව වඩා ත් ම සුරූපි කාන්තාවන් 30 දෙනාගේ ලැයිස්තුවේ පළමු තැනට පත් ව සිටින්නී ය.
ඉන්ටර්නෙට් මත විමසුමකින් පසු ප්‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවට අනුව නිරූපණ ශිල්පිනියක වන කේට් අප්‍ටන් සහ හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන්ට පත් ව සිටිති.
විදෙස් වාර්තාවලට අනුව බොලිවුඩ් නිළි ‍ඓශ්වර්යා රායි බච්චන්ට ලොව සුන්දරම කතුන් අතර සිව් වන ස්ථානය හිමිව තිබේ.
දීපිකා පදුකෝන් අදාළ ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසු වන්නී ය.
අදාළ නම් ලැයිස්තුව පහතින් දැක්‍ වේ.
01. මොනිකා බෙලුචි
02. කේට් අප්ටන්
03. ඇන්ජලනා ජොලි
04. අයිශ්වර්යා රායි බච්චන්
05. ඉරිනා ෂේයික්
06. මේරි උසර්ලි
07. චාර්ලස් තෙරොන්
08. අම්බර් හර්ඩ්
09. රිහානා
10. ස්කාලට් ජොහැන්සන්
11. මෙගන් ෆොක්ස්
12. ඇඩ්‍රියනා ලිමා
13. හාලෙ බෙරි
14. ඉවා මෙන්ඩිස්
15. මිරන්ඩා කර්
16. කේටි පෙරි
17. අමන්ඩා සේෆ්‍රිඩ්
18. ඔලිවියා වයිල්ඩ්
19. මිලා කුනිස්
20. ක්‍රිස්ටින් ස්ටුවර්ට්
21. කිම් කාඩෂියන්
22. ජෙනිෆර් ලෝරන්ස්
23. ටේලර් ස්විෆ්ට්
24. හයිෆා වේබේ
25. බියොන්ස්
26. කැන්ඩිස් ස්වෝන්පෝල්
27. ජෙසිකා අල්බා
28. ඈන් හාත්වේ
29.දීපිකා‍ පදුකෝන්
30. ෆාන් බින්ග්බින්ග්

 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    රිහානා, කේටි පෙරි, හයිෆා වේබේ, චාර්ලස් තෙරොන්, ෆාන් බින්ග්බින්ග්
    muta wada lassana kello thawa kochcara innawada
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    mita wada lassana kello innawa machan,un eliyata enne na..lankaweth innawa

    අනිවා මචන් මීට වඩා ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ලන්කාවේ:yes:, අනික මෙයාලාගේ මේක් අප් එක නැත්තන් අජූතයි:baffled:, මොන මේක් අප් එකක්වත් නැති පට්ට ලස්සන චීස් කෑලි වගේ කෙල්ලො ඕන තරම් මං දැකලා තියෙනවා:yes:, ෆිගර් එක උනත් මෙයාලගේ වගේ නෙමෙයි, මාර ශේප්:love:. මේවට ලස්සනයි කියන්නේ ඉතින් මක්කටෙයි කියලා දන්නෝ දනිති, ;)
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ඔව් බන් ලංකාවෙ ඉන්නව මේට වඩා ලස්සන ඒව එකෙන්ම. මගෙ කෑල්ලත් ලස්සනයි මීට වඩා:P:P:P:P:P:rofl::rofl:;)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එකග නෑ. ලස්සන කියන දේ පුද්ගලයාට සාපේෂ දෙයක්. එතකොට හැමෝටම ලස්සන/කැත කෙනෙක් ඉන්න පුලුවන්. මම නම් මිනිස්සුන්ගේ ලස්සන කැත බලන්නේ පෙනුමෙන්ම නෙවෙයි. ගතිගුණ සහා පෙනුම දෙකෙන්ම තමයි මම ලස්සන මනින්නේ සම්පූර්ණයෙන්ම.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රූමතම්ද නැත් නම් ප්‍රසිද්ද කාන්තාවන්ගෙන් රූමත් 30 ක් ද :P
     
    Last edited: