ලොව ලස්සනම කාන්තාවන් දස දෙනා මෙන්න!

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ලොව ලස්සනම කාන්තාවන් දස දෙනා මෙන්න!

    සුප්‍රකට People සමාගම පසුගියදා ලොව ලස්සනම කාන්තාවන් 50 දෙනා ඔවුන්ගේ සඟරාව මගින් ප්‍රසිද්ධියට පත්කොට සිටියා. People සඟරාව විසින් මෙවර ලොව ලස්සනම පුද්ගලයා ලෙස තෝරාගෙන ඇත්තේ ඔස්කාර් සම්මානලාභී කෙන්යානු රංගන ශිල්පිණියක වන ලුපිටා නියෝන්ගෝය.

    2013 ඔස්කාර් සම්මාන් උළලේ 12 years a Slave චිත්‍රපටයේ හින්දම සහය නිලියට හිමි සම්මානය දිනාගත් 31 හැවිරිදි ලුපිටා Peoples සඟරාව විසින් තමා ලොව රූමත්ම කාන්තාව ලෙස තෝරාගැනීම පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.

    "මීට කලකට පෙර මා සිතාගෙන සිටියේ රූමත්කම කියන්නේ කාන්තාවකගේ සමේ පැහැපත් කම සහ එල්ලාවැටෙන කොණ්ඩය කියලයි. මම රූමත් කියලා මගේ අම්මනම් නිතරම කිව්වා..ඇගේ කතාවේ අත්තක් තියෙනවා කියලා දැන් තේරෙනවා.."

    ලෝකයේ ලස්සනම කාන්තාවන් නම්කළ පනස් දෙනා අතුරින් මුල් දසදෙනාගේ ජායාරූප බලන්න පහතින්.


    139.jpg


    213.jpg


    310.jpg


    44.jpg


    53.jpg


    63.jpg


    71.jpg


    82.jpg


    92.jpg


    1016.jpg

    Source