ලොව ලොකුම Crypto වංචාව තුර්කියෙන්...[2 Billion Dollars SCAMMED]

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1619230385709.png

    Source: https://www.cnbc.com/2021/04/23/bit...h-cryptocurrency-exchange-thodex-missing.html
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    pissu uttek ne. mechchara ganak horen aran panala ynna thiwna adumagane agaharuvalawath janavasa hadala thiwnanan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    pissu uttek ne. mechchara ganak horen aran panala ynna thiwna adumagane agaharuvalawath janavasa hadala thiwnanan.
    ඕකා ලංකාවට අවොත් අපේ උන් උව තියා ගනී බන්.. රුපියල 150 වගේ බහීවි සට ගලා
     
    • Haha
    Reactions: anchor14

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    oya thiyenne. oka thanikara Scam ekak. kathawak thama thiyanawa Bit coin ekath thanikara Scam ekak kiyala.
    BTC වල යූස් කේස් එකට වඩා over value එකක් තියෙනව ඒත් ඒක SCAM එකක් නෙවෙයි. ගෝල්ඩ් වගේම තමා. වැඩකට ගන්නවට වඩා ඉතින් වැඩිපුර ගන්නෙ පෙනුමට
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    BTC වල යූස් කේස් එකට වඩා over value එකක් තියෙනව ඒත් ඒක SCAM එකක් නෙවෙයි. ගෝල්ඩ් වගේම තමා. වැඩකට ගන්නවට වඩා ඉතින් වැඩිපුර ගන්නෙ පෙනුමට
    over valuve thama. eth Bit Coin eka sure karanna ba.mata oka thanikara scam ekak
    nikan hithapan bit coin ekata mokak hari unoth wena de,
    elon Musk bit coin gaththa eken une thawa over value una eka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    over valuve thama. eth Bit Coin eka sure karanna ba.mata oka thanikara scam ekak
    nikan hithapan bit coin ekata mokak hari unoth wena de,
    elon Musk bit coin gaththa eken une thawa over value una eka
    blockchain ස්ටේබල් මචන් Facebook වලට වඩා. price variation එන්න පුළුවන් ඒත් ඔය නෙට්වර්ක් එකට මොකවත් වෙන්නෙ නෑ. කොයින් එක 100%ක් නැති කරන්න බෑ එක නොඩ් එකක් හරි වැඩ කරනව නන්. overrated එක මිනිස්සු ඒක දිහා බලන විදිය තමා.