ලොව වැඩියෙන්ම විකිනුණු පොත් දහය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    සමහර පොත් කියවලා තියෙ:)

    අනිත් ටිකත් හොයාගෙන කියවන්න Try එකක් දෙන්න. පට්ට පොත් Set එක :yes:

    ටෝල්කින් පිරිමි කෙනෙක්නෙ බං :oo: ඇයි මේ ඒ මනුස්සයව ගෑණු කෙනෙක් කරල තියෙන්නෙ :sorry:
    මේ පොත කියෝපු උන් ගැන නං හිතාගන්න අමාරුයි නිකං පොඩි ලමයින්ගෙ සුරංගනා කතාවක් වගේ ලියල තියෙන්නෙ කොච්චරවත් නටනවයි සින්දු කියනවයි ෆිල්ම් වල තියෙන තාත්වික බවෙන් දාහෙන් 1ක්වත් පොතේ නෑ. මුල ටික කියෝල අතෑරල දැම්ම :(

    Printing Mistake එකක් බන්. එක එක කට්ටිය ආස විදි වෙනස් නේ බන්.:yes:

    ඔය අන්තිම පොත ගැන ගොඩක් විස්තර අහල තියෙනව..

    Film එකකුත් තියෙනවා.:cool:

    TFS :) +

    i hv read 7 out-of 10 :cool:

    ඉතුරු 3 කියවපන් කොහොම හරි :)

    patta tfs
    eth udama deka count karanna baha ewa

    මටත් ඕක හිතුනා. එත් වාර්තා වල බයිබලේ තමා උඩින්ම තියෙන්නේ :confused:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    upul.jpg