ලොව විශ්මිත තොරතුරු

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    💥 මේ Thread එකේ ලොකවේ විවිධ අපි නොදන්න පුදුම, විශේෂ දේවල් දැන ගැනීමය පුළුවන් . ඔයාලා ළඟත් මෙහෙම තොරතුරු තියනවා නම් බෙදාගන්න හැමෝමත් එක්ක💖


    01) ලෝකයේ දිගම ඇවිද යා හැකි මග
    FB-IMG-1629009054187.jpg


    කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.
    ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත, පාලම් තිබේ. එය කිලෝමීටර් 22,387 ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.එය නැවැත්වීමකින් තොරව ගියහොත් දින 187 කදී යා හැකිය.මෙම මාර්ගය ඔස්සේ ඔබ රටවල් 17 ක්, කාල කලාප හයක් සහ වසරේ සියලුම සෘතු හරහා ගමන් කරයි.




     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    02) Robert බෝනික්කා

    FB-IMG-1629009292703.jpg


    1900 වසරේ ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ Keywest නගරයේ Thomas සහ Minnie යුවලට දාව ඉපදුනු තෙවන දරුවා විදියට Robert Eugene Whom එහෙමත් නැත්නම් පවුලේ අය කියන විදියට Gene හදුන්වන්න පුළුවන්.

    වයස අවුරුදු හතරේදි Gene ට බෝනික්කෙක් තෑගි ලැබෙනවා. ඔහු ඉට තමන්ගෙ නම ම යොදනවා. ඒ කියන්නෙ Robert කියල. Gene මෙ බෝනික්කා සමඟ ඉතා තදින් ම බැඳෙනවා.

    වයසින් මුහුකුරා යාමත් සමඟ Gene විවාහයක් කරගන්නවා ඒ Anne නම් තරුණියක් සමඟ. විවාහයෙන් අනතුරුවු Gene වෙනම ම නිවසක සිය බිරිද සහ Robert බෝනික්කා සමඟ ජීවත් වෙන්න යනවා.

    මේ Gene කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. දවසක් ඔහු සිය නිවසේ පහත මාලයේ චිත්‍ර ඇඳ ඇඳ සිටියා. එහෙම සිටින ඔහු දැක්කා තමන්ගෙ බෝනික්කා එහාට මෙහාට ජනේලය අසල ඇවිදිනවා.

    ඒ වගේම එදිනම රෑ Gene හදිසියේ මිය යනවා. මේ නිවස අසලින් ගමන් ගන්නා ළමුන් දැකලා තියෙනවා ජනේලය අස බෝනික්කෙක් එහාට මෙහෙට ගමන් කරනවා. මේ සිද්ධි දැන ගත් Gene ගේ බිරිද Robert බෝනික්කාව ලී පෙට්ටියක බහල ගබඩා කාමරයේ ගබඩා කරනවා. නමුත් ගබඩා කළ දිනයේ පටන් ඈන්ට අඩිශබ්ද, කුඩා දරුවකු සිනහ වෙන ශබ්දයන්, සෙවනැලි ආදිය දර්ශනය වන්නත් ඇසෙන්නත් වුනා.

    කෙසේ නමුත් ඇය 1994 දි මේ නිවස Robert බෝනික්කා එක්ක ම විකුනනවා Myrtle Reuters නම් තැනැත්තෙකුට. මේ පුද්ගලය මේ නිවසට යන්නෙ සිය වැඩකාරියද සමගයි.

    1994 වසරේදි ම මේ වැඩකාර කාන්තාව මේ Robert බෝනික්කාව Fort East Martello කෞතුකාගාරයට භාරදෙනවා ඒ මේ බෝනික්කා ඇවිදිනවා දුටුබවත් දිනක් ඇයව කාමරයකට දමා අගුලු දැමු බවත් කියමින්.

    අදටත් මේ බෝනික්කා අදාල කෞතුකාගාරයේ වීදුරු පෙට්ටියක බහා සිටින අතර ආරන්චි වන ආකාරයට බෝනික්කා අසලට ගෙනෙන විද්‍යුත් උපාංග වලට පවා අවහිර තා ඇතිවෙනවලු.
    එසේම Robert ව දැකබලාගන්නට විත් ඔහුව විහිලුවට ගත් කිහිප දෙනෙකු විසින් ම මරණ බයින් රොබට්ගෙන් සමාව අයදිමින් ලියන ලද ලියමන් පවා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙනවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,887
    22,211
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇස් චලනය කිරීම නැවැත්වීම මගින් ඔබට සිතුවිලි නැවැත්විය හැක, ඇසේ චලනය සිතුවිලි ඇතිවීමට ප්‍රදානව බලපයී. මෙම කුඩා මානසික උපක්‍රමය වැඩිදුර සිතන අයට නැවත එම මොහොතට ස්තාපනය වීමට හොද අභයාසයකි..
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    💥කොලොම්බියාවේ Inselberg හි පිහිටා ඇති guatapé පර්වතය.අඩි 6200 ක මෙහි උස වන අතර පඩි 740 මෙහි ඇත 😍
    FB-IMG-1629183623934.jpg


    චීනයේ Shanghai හිදි කරනා Sky Camping 👀

    FB-IMG-1629184144944.jpg

    ------ Post added on Aug 17, 2021 at 12:41 PM
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    💥 මේ Thread එකේ ලොකවේ විවිධ අපි නොදන්න පුදුම, විශේෂ දේවල් දැන ගැනීමය පුළුවන් . ඔයාලා ළඟත් මෙහෙම තොරතුරු තියනවා නම් බෙදාගන්න හැමෝමත් එක්ක💖


    01) ලෝකයේ දිගම ඇවිද යා හැකි මග
    FB-IMG-1629009054187.jpg


    කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.
    ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත, පාලම් තිබේ. එය කිලෝමීටර් 22,387 ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.එය නැවැත්වීමකින් තොරව ගියහොත් දින 187 කදී යා හැකිය.මෙම මාර්ගය ඔස්සේ ඔබ රටවල් 17 ක්, කාල කලාප හයක් සහ වසරේ සියලුම සෘතු හරහා ගමන් කරයි.

    Bike ekka tour ekak dannam maru wade. Niyama post tikak sahodaraya. Digatama damu 👊👍👍👍
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,464
    873
    113
    ඇස් චලනය කිරීම නැවැත්වීම මගින් ඔබට සිතුවිලි නැවැත්විය හැක, ඇසේ චලනය සිතුවිලි ඇතිවීමට ප්‍රදානව බලපයී. මෙම කුඩා මානසික උපක්‍රමය වැඩිදුර සිතන අයට නැවත එම මොහොතට ස්තාපනය වීමට හොද අභයාසයකි..
    attatmad.. try kala.. auto aha yanawa bn
     
    • Like
    Reactions: Gwynbleidd and kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ස්කොට්ලනතයේදි හා ඇමෙරිකාවෙදි බහුලව දකින්නට ලැබෙන හයිලන්ඩ් ගව පැටියෙක්🐮
    FB-IMG-1629285369595.jpg