ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය අද එලි දැŜ
ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය ලෙස The gargantuan Stratolaunch හෙවත් Roc යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අභ්‍යාවකාශ යානා දියත් කිරීමේ ගුවන් යානය අද උදෑසන එලි දැක්වූ වගයි.
මෙය පියාපත් අතර දිග අඩි 385ක් දිග අඩි 238 වන අතර Boeing 747 ගුවන් යානා සඳහා යොදාගන්නා Pratt & Whitney එන්ජින් හයකින් සමන්විතය.
සාමාන්‍ය ගුවන් යානයක් මෙන් පියාසර කරන මෙම යානාවේ තටු දෙක අතර සවි කරන ලද ටොන් 275 දක්වා බරකින් යුක්ත අභ්‍යාවකාශ රොකට්ටුවක් අඩි 35,000 ඉහල අහසේදී මුදා හැරීම සිදු කර නැවතත් පැමිණීම මෙහි කාර්යභාරය වේ. මුදාහැරීමෙන් පසුව රොකට්ටුව එහි එන්ජිම දල්වා ගමනාන්තය බලා පිටත් වන අතර මෙම වර්ෂය අවසානයේදී වාණිජමය වශයෙන් එලි දැක්වීමට නියමිත මෙම යානය 2020දී පමණ මෙම ගුවන් යානා වල රැඳවුණු රොකට්ටු මගින් අභ්‍යාවකාශ සංචාර සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.