ලොව විශාලතම බෝම්බ හෙළන යානය – රුසියානු සුද&#35

Lizard Squad

Active member
  • Jul 15, 2015
    490
    65
    28
    Colombo
    මචන් සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ, මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?:confused::confused:

    NSA wala documents wagayak leak una wikileaks wala owa gana. google karla balapn hoyaganna puluwan wei. hambunoth mama dannam :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,585
    3,481
    113
    යන්නේ 4 දෙනෙක් උනාට ඩුඩු මහත්තයෝ රටක් වනසන්න පුළුවන් බඩු තියෙනවනේ..:shocked:චන්ද්‍රිකා වලටත් ගහන්න පුළුවන්ලු :confused:

    :yes:
     
    • Like
    Reactions: s.a.s

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,392
    7,044
    113
    29
    Hell
    මචන් සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ, මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?:confused::confused:



    Space Force

    created by donald trump
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,756
    268
    0
    මෙව්වා ඉතිං මෙච්චර දියුණු කරලා හදලා තියෙන්නේ මිනිස්සු මරන්නනි
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,052
    1,061
    113
    මොරටුව..
    මෙව්වා ඉතිං මෙච්චර දියුණු කරලා හදලා තියෙන්නේ මිනිස්සු මරන්නනි

    නෑ නෑ පිටසක්වල ආක්‍රමණ නවත්තන්න ලු..(මිනිස්සු මරන්න නෙමේ) :P