මචන් සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ, මෝඩ ප්රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.
කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?![]()
NSA wala documents wagayak leak una wikileaks wala owa gana. google karla balapn hoyaganna puluwan wei. hambunoth mama dannam



