ලොව විශාලතම මින් මැදුර බලන්න යමුද?

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ලොව විශාලතම මින් මැදුර බලන්න යමුද?


    සම්පූර්ණ ජල ධාරිතාව මිලි ලීටර් 10 ක් පමණක් වන මේ මාළු ටැංකිය තමයි ලොව නිර්මාණය වී ඇති මසුන් සඳහා වන කුඩාම වාසස්ථානය. නමුත් එය සම්පූර්ණ ප්‍රමාණයේ මාළු ටැංකියක් වන අතර මාළුන් ද සමග එහි පතුලෙහි විසිතුරු ගල් සහ ජලජ පැළැටිත් තියෙනවා :baffled:

    aquarium04.jpg



    ඒත් අද මම කියන්නෙ යන්නෙ ඒක ගැන නම් නෙවෙයි. ලෝකෙ තියෙන විශාලම මාළු ටැංකිය එහෙම නැත්තම් ලොකුම මින්මැදුර ගැන.



    image006jr.jpg


    මෙන්න මේක ගැන

    image007zu.jpg


    කොහොමද සයිස් එක :confused: (අපේ ලොක්කො කවුරුහරි ගියානම් අපේ රටේ ඔක්කොම මෙගා සයිස් එකේ එව්ව ගහන එකේ ලංකාවෙත් මීට ලොකු එකක් හදයිද දන්නෙ නෑ:lol:)

    ඇමෙරිකාවෙ ජ්යෝජියා ප්‍රාන්තයෙ අක්කර 20ක වපසරියක් ඇතුලෙ හදල මේකෙ නම තමයි ජ්යෝජියා මින්මැදුර (යනව නම් මෙන්න පාර). පින්තූරෙ පොඩියට පෙනුනට මොකෝ මේකෙ වතුර ගැලුම් මිලියන 8.5 ඒ කියන්නෙ ඝනමීටර් 32000කට ආසන්න අගයක් තියෙනවලු (පුන්චි මුහුදක්ද මන්ද). මුහුදු ජීවීන්ට වතුර එක හදන්න කෘතීම මුහුදු ලවණ බහාලුම් ලක්ශ 9ක් කවලම් කරල තියෙනවා. (සෙල්ලම්ද මාළු කිව්වලු)



    image016eu.jpg


    නිජභූමි 60ක ඉදල ආපු විවිධ වර්ග 500කට විතර අයිති වෙන මසුන් 120000 විතර මේකෙ ඉන්නවා. (ප්‍රයිවට් බස් එකක් වගේනෙ)

    image002ip.jpg


    කොහොමද ලස්සන (නංගිල නෙවෙයි මාළු:P)

    image003yf.jpg


    image004yb.jpg


    image017gp.jpg


    image001wcx.jpg


    image005yz.jpg


    වර්ග අඩි 12000ක විතර මේවගේ වීදුරු තියෙනව මාලු බලන්න. වීදුරු වලට විතරක් ඩොලර් මිලියන 290ක් ගියාලු මේක හදපු අයට.

    image019dx.jpg


    ගැලරියෙ තියෙන ටැංකි වල විවිධ වර්ගයේ තල්මසුන්, මෝරුන්, පෙන්ගුයින්ල, මුහුදු අශ්වයො, කකුළුවො, මුහුදු තාරකාවො, මඩුවො, විදුලි ආදො, මස්කාවන් එක එක සයිස් එකෙන් ඉන්නව (අපි වගේම ඒකෙත් ලොකුම එක්කෙනා වෙන්න ඇති ටැංකි බුවා)

    image018fw.jpg



    image012zu.jpg


    මෙයා නම් හරිම පිං පාටයි, තුවාල වෙන්නෙ නැතුව මේක ඇතුලට කොහොම දැම්මද දන්නෙ නෑ.

    image020ah.jpg


    මෙයා අර මාතර කිඹුලද?

    image023dq.jpg



    image022mi.jpg


    image021fl.jpg


    image015km.jpg


    image014ado.jpg


    image013zz.jpg


    image011vc.jpg


    කෝම කෝම හරි හැමතැනම වගේ සත්ව හිංසනයට එරෙහි සංවිධාන මුහුදෙ, ගඟේ ඉන්න ඕන සත්තු කොටු කරල කියල මේකටත් උදැල්ල දැම්ම. ඉතිං මෙයාල කට්ටිය මේකෙ ඉන්න අයගෙන් 70% විතර ගෙනාවෙ වෙන සත්තු වත්තවල්, මසුන් වගා කරන තැන්, මින් මැදුරු වලින් නිසා එහේ ඉන්නවට වැඩිය මේක හොදයි කියල හිමීටශේප් වෙලා. (හරිම කට්ටයිනෙ)

    georgiaaquarium-highlight-rays.jpg


    geo_hammerhead.jpg

    slideshow_1341130_aquavino.1028_ba06.JPG



    jellyfish-georgia-aquarium.jpg


    image008lq.jpg


    image009ak.jpg


    මාලු බලාගෙන කන්න කැමති අයට.


    image024f.jpg


    4D සිනමා ශාලවක්ද සහිතව 2005 වසරේ නොවැම්බර් 23 ඇරපු මේක දින 90තුල ප්‍රේක්ශකයන් මිලියනයක් ගෙන්ව ගන්න සමත් වෙලා තියෙනව.:rolleyes: සෙල්ලම් නෑ නේද..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මාර ලස්සනයි බං.. ඩිස්කවරි වැඩසටහනක් තිබුණා නේද ඕක ගැන.. මට බැලුවා වගේ මතකයි එහෙම එකක්..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    මට මාරම ආසවක් ආවා බං ඕක දැකලා...
    මැරෙන්න කලියෙන් බලන්න යන්න තියෙන ලිස්ට් එකට මේකත් තල්ලු කරලා දාන්න ඕන...

    REP6+ ADDED
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මමත් Malaysia aquarium එකට ගිහිල්ල තියෙනවා. එකත මේ වගේමයි. හැබැයි මෙච්චර ලොකු නැතුව ඇති.
     

    ekanayake123

    Member
    Jul 23, 2012
    29
    7
    0
    shaa mare maru meakanam.. habayi ara podima tank ekanam henama bayilayakne. eka ithin oyita podiwatath hadanna puluwanne apita unath. maluwonta inna bariekayi awula...
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    aquarium04.jpg


    Wow Patta Lassanai Machan!:yes::cool:

    REP++++++++++

    මට මාරම ආසවක් ආවා බං ඕක දැකලා...
    මැරෙන්න කලියෙන් බලන්න යන්න තියෙන ලිස්ට් එකට මේකත් තල්ලු කරලා දාන්න ඕන...

    REP6+ ADDED

    patta pata pata +rep...(pluwan una gaman denawa)

    මටත් හරි ආසයි ඔකේ නිදා ගන්න:dull:
    +

    pattai machnnnn rep++

    :cool::cool::cool: