ලොව විශාලතම විවෘත වැසිකිළිය ඉන්දියාවේ
ලොව විශාලතම විවෘත වැසිකිළිය ඉන්දියාවේ දුම්රිය මාර්ග ලෙස හැඳින්විය හැකි බව ඉන්දීය ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය ජායිරාම් රමේෂ් පවසයි.
ඉන්දියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මිලියන 130 ඉක්මවූ නිවාසවලට සනීපාරක්ෂක පහසුකම් නොමැති බවද නවදිල්ලියේ පැවති රැස්වීමකදී ඔහු සඳහන් කර තිබේ.
මේ තත්ත්වය වැළැක්වීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 150 ක වියදමින් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ජීව වැසිකිලි ලක්ෂයක් ලබාදීමට ද ඔහු යෝජනා කර ඇති අතර දුම්රිය මැදිරි 50,000 ක විවෘත සිදුරු සහිත වැසිකිළි වෙනුවට ජීව වැසිකිළි සවි කිරීමට ද අමාත්‍ය ජායිරාම් රමේෂ් යෝජනා කර ඇත.
ඉන්දියාවේ දුම්රියවල දිනකදී ගමන් ගන්නා මගීන්ගේ සංඛ්‍යාව මිලියන 11 කට ආසන්නය.
උපුටා ගැනිම
http://www.lankacnews.com/sinhala/foreign-news/71994/

Last edited: