ලොව විශාලතම ස්වභාවික දර්පණය..

sugath99

Active member
  • May 18, 2018
    99
    26
    28
    Salar de Uyuni කියල කියන්නේ ලෝකයේ විශාලතම ලවණ වලින් ගහන ප්‍රදේශයක්..වර්ග සැතපුම් 4085 පුරා පැතිරිලා තියෙන මේ අපූරු ප්‍රදේශ ලෝකයේ විශාලතම ස්වභාවික දර්පණය ලෙසත් සලකනවා..මෙම ප්‍රදේශය පිහිටලා තියෙන්නේ බොලිවියාව කියන රටේ...මෙවැනි ප්‍රදේශයක් ඇත්තටම පිහිටලා තියෙන එකත් විශ්වාස කිරීමට අපහසු ස්වභව ධර්මයේ හරි අපූරු ස්ංසිද්ධියක්,,,

    largestnaturalmirror16.jpg


    largestnaturalmirror15.jpg


    largestnaturalmirror14.jpg


    largestnaturalmirror13.jpg


    largestnaturalmirror12.jpg


    largestnaturalmirror11.jpg


    largestnaturalmirror10.jpg


    largestnaturalmirror09.jpg


    largestnaturalmirror08.jpg


    largestnaturalmirror07.jpg


    largestnaturalmirror06.jpg


    largestnaturalmirror05.jpg


    largestnaturalmirror03.jpg


    largestnaturalmirror04.jpg


    largestnaturalmirror02.jpg


    largestnaturalmirror01.jpg


    හොඳනම් රෙප් එකක් දීලම යන්න..:D
    bump