හම්බන්තොට වරායේ පිහිටීම සහ වරාය නිර්මාණය කිරීමට යොදාගත ස්ථානය අවට බහලුම් ප්‍රවාහන යාත්‍රා නැංගුරම් ලෑමට අවශ්‍ය ගැබුර පිහිටා නැත. එමනිසා ඉහිදී දැනට සිදුකරනු ලබන්නේ රථ ප්‍රවාහන යාත්‍රා හැසිරවීම පමණයි. තුති.ලංකාවේ ජෙප්පොන්ට අනුව ගලක් තියෙනවා හම්බන්තොට
https://elakiri.com/threads/ත්‍රිකුණාමලය-වරාය-🚢⚓🛳️.2073146/#post-28202347බොහොම ස්තූතියි මචං. සුපිරිම ලිපියක්. පුළුවන් නම් ත්‍රිකුණාමලය වරාය ගැන වෙනම ලිපියක් දාන්න.
මචන්, කෙටි සටහනක් ලියුවා..
------ Post added on Sep 26, 2022 at 5:44 PM