ලොව වෙසෙන ශක්තිමත් ජීවියා

Cronus

Member
Mar 9, 2013
291
19
0
හරි පුදුමයි කිසිම කෙනෙක් මේක නොදැකපු එක. -4570 C කියලා උෂ්නත්වයක් නෑ. යන්න පුලුවන් අවම උෂ්නත්වයත් කෙල්වින් එකයි ඒ කියන්නේ සෙල්සියස් -273.15 මේකට කියන්නේ නිරපේක්ෂ උෂ්නත්වය කියලයි.
උෂ්නත්වයට ධන අගයන් වලදි මිලියන ගණන් යන්න පුලුවන් වුනාට ඒක සෘණ වෙන කොට එච්චර පහළට යන්න බෑ. උෂ්නත්වය කියන්නේ යම් කිසි වස්තුවක අංශූන් වල ගැබ් වී ඇති මධ්‍යයක චාලක ශක්ති අගයටයි.