ලොව වේගවත්ම දුම්රිය සේවය චීනයෙන් - CRH380A

aniwa :) Rail pare avidinnath ba .... Penneth nane enakota :D

ඒක තමා බන්...මැරෙන්න ආසාවෙන් එකෙක් ඉන්නවන් අන්න
කෝච්චිය...ගිහින් පැනපන් වැදගත් විදියට මැරෙන්න පුලුවන්...මෙහෙ කෝච්චි වගෙ නෙවෙයි...:P:P
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
elazzzzzzzzzzzzzzzz

ela macha ...

"You have given out too much Reputation in the last 24 hours, try again later."
lu passe rep dennam

OYA WAGE TRAIN AHEKATA HAPPENNA PIN KARALA TIYENNA ONE :P :P

maxxa post bro
thnx for sharing this :D
+6

aniwa :) Rail pare avidinnath ba .... Penneth nane enakota :D

ඒක තමා බන්...මැරෙන්න ආසාවෙන් එකෙක් ඉන්නවන් අන්න
කෝච්චිය...ගිහින් පැනපන් වැදගත් විදියට මැරෙන්න පුලුවන්...මෙහෙ කෝච්චි වගෙ නෙවෙයි...:P:P

elaazz....................
 
SLSUN

Member
අපේ දැම්මනං මාතර ඉදල පැයෙන් යාපනේ හැබැයි නවත්තගන්න අනුරාධපුරෙ ඉදල බේරේක් ගහන්නවෙනව නැත්තං වීසනැතුව ඉන්දියාවේ
ස්තූතියි හංස සහෝ නියමයි
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇඩෙනව
    ආයෙත් ඇඩෙනව
    ආයෙ ආයෙත් ඇඩෙනව බන් :(

    අපිට කොහෙන්ද පූසො මාළු

    අමාරුවෙන් විනාඩි 10~15 වත් 100kmph (අනිත් ටිකේ 70~80 තමා) යන මාතර කෝච්චියෙ වත් ගිහිල්ල හිත හදාගන්නව :(

    +8
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපේ දැම්මනං මාතර ඉදල පැයෙන් යාපනේ හැබැයි නවත්තගන්න අනුරාධපුරෙ ඉදල බේරේක් ගහන්නවෙනව නැත්තං වීසා නැතුව ඉන්දියාවේ
    ස්තූතියි හංස සහෝ නියමයි

    lol
    true...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපේ දැම්මනං මාතර ඉදල පැයෙන් යාපනේ හැබැයි නවත්තගන්න අනුරාධපුරෙ ඉදල බේරේක් ගහන්නවෙනව නැත්තං වීසනැතුව ඉන්දියාවේ
    ස්තූතියි හංස සහෝ නියමයි
    ලොල් කතාව
    ඒත් මචන් මම දැක්ක ඩිස්කවරි ගියා 550kmph ගිය බුලට් ට්‍රේන් එක 150m වලින් තප්පර ගානෙන් නවත්තල පෙන්නුව :)