ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

ඉස්ලම් දර්මය බලෙන් නෙද අදහන්න කියන්නෙ


109-1. (නබි මුහම්මද්) පවසන්න. ප‍්‍රතික්ෂේප කරන්නනි,
109-2. නුඹලා නමදින දේ මා නොනමදින්නෙමි.
109-3. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නෝ නොවෙති.
109-4. තවද, නුඹලා නැමද ඇති දේ මම නමදින්නෙකු ද නොවෙමි.
109-5. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නන් නොවෙති.
109-6. නුඹලාට නුඹලාගේ දහම, මට මාගේ දහම.



ඒ වගෙම සූර්යා වටේ අනිත් ග්‍රහලොකත් කරකල තියන්නෙ අල්ලහ් දෙවියොමද ? දෑනගෑනිම සදහා ඈහුවෙ


13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.

13-2. නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහි අසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.

13-16. අහස්හි සහ මහපොළොවෙහි රබ්(පරමාධිපති) කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් යැයි පවසනු. ඔහු(අල්ලාහ්) හැර තමන්ටවත් යහපතක් හෝ අයහපතක් කරගන්නට බැරි ආරක්ෂකයින් නුඹලා (දෙවියන් වශයෙන්) පත්කර ගත්තාදැයි අසනු, දෑස් පෙනෙන්නාත් අන්ධයාත් එක සමානද? නැතහොත් ආලෝකය හා අන්ධකාරයන් එක සමානද? (එසේ නැති නම්) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ අය ඔහු(අල්ලාහ්) මැවූ වැනි කිසිවක් මැවීම ගැන ඔවුන් තුළ සැකයක් ඉපිද තිබේ දැයි (නබි මුහමිමද්) පවසනු. සෑම දෙයකම මැවුම්කරු අල්ලාහ්ය. එකීය හා සර්ව බලධාරිහු ඔහුමය.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    42e2cd299b21893bf31d83dec7d5c164_400x400.jpeg
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    අල් ල්ලාල්ලා ල්ලාල්ලා ල්ලාල්ලා ල්ලාල්ලාල්ලා ල්ලාල්ලා ල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලාල්ලා නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල නාල
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන් මොන ආගම උනත් කමක් නෑ.ඕක මැරිගෙන ප්‍රචලිත කරන්න ඕනේ නැහැනේ.... ඕන කෙනා වැලදගනී.... හරි දේ කරන් පොලවේ පය ගහල ජීවත් වෙයන්.අහසට පොලවට ගස් ගල් වලට වැන්දත්. පිළිම නෙලාගෙන ලොකු ලොකු දේවල් හදන් වැන්දත් වැඩක් නෑ.

    තව කෙනෙකුට කරදර හිරිහැර නොකර සංවරව ජීවත් වෙයන්.....

    හැම ආගමකම ,පොත පතකම, හැම තැනම තියෙන හොද විතරක් අරන් ජීවත් වෙයන්.එච්චරයි ඕන......................
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති.44 එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    උබ දැක්කාද බන්............................. ඔය ස්වර්ගයට යන රූට් එක එවහන් ගූගල් මැප් එකෙන්............................ පෙන්නේ නැති උත්ටවල් වලට දගලන්නේ නැතිව.පන තියනකම් නිදහසේ,පාඩුවේ ජීවත් වෙයන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුවාන් රියාස්ගේ තවත් බබෙක් හම්බවෙන්න ඉන්න අම්මාට පින් පිනිස බම්ප් කරන ලදී :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්ලාම් අන්තවාදීන් ගැන අල්ලා මොකද බන් කියන්නෙ? :confused: