ඉස්ලම් දර්මය බලෙන් නෙද අදහන්න කියන්නෙ
ඒ වගෙම සූර්යා වටේ අනිත් ග්‍රහලොකත් කරකල තියන්නෙ අල්ලහ් දෙවියොමද ? දෑනගෑනිම සදහා ඈහුවෙ
මුගේ අතේ රිවෝල්වර් එකකුත් තියෙනව![]()









)
29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.
55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති.44 එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.