ලොව සංකීර්නම ඔරලෝසුව

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ලොව සංකීර්නම ඔරලෝසුව

    කාලෙකට පස්සේ නූලක් දාන්නේ.....................
    යූටියුබ් එකේ යද්දි හම්බුනු පට්ට වැඩක්... වි 9.19 ...... ඩේටා ගියා කියලා බනින්න එපා ඔන්න .... පට්ටම වැඩ්ඩෝ තමයි වීඩියෝ එක ඉවර වෙනකම් ආසාවෙන් බැලුවේ..........

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පටෙක් පිලිප් කියන්නේ රෝලෙක්ස් වලටත් වැඩිය ගණන් ලක්ෂුරියල් බ්‍රෑන්ඩ් එකක් ...අලුත් ඔරලෝසුවක් ගන්න පටන් ගන්නෙම ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15 උඩින් ..මේකේ ටුවර්බිලියන් සිරිස් එකේ ඔරලෝසුවක් ගන්න ඩොලර් මිලියන් එකකටවත් බැ ..ෆෙරාරි 488 අලුත්ම එකක් ගන්නත් යන්නේ ඩොලර් ලක්ෂ 4 විතර
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න ඔය වොච් එකේ මිල ...ලෝකෙටම 7 ලු තියෙන්නේ

    // The Patek Philippe Grand Master Chime ref. 5175R
    will be a limited edition of seven pieces, with one residing in the Patek Philippe museum in Geneva. The other six will be priced at 2.5 million Swiss Francs (approximately $2.6 million at time of publishin//
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පටෙක් පිලිප් කියන්නේ රෝලෙක්ස් වලටත් වැඩිය ගණන් ලක්ෂුරියල් බ්‍රෑන්ඩ් එකක් ...අලුත් ඔරලෝසුවක් ගන්න පටන් ගන්නෙම ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15 උඩින් ..මේකේ ටුවර්බිලියන් සිරිස් එකේ ඔරලෝසුවක් ගන්න ඩොලර් මිලියන් එකකටවත් බැ ..ෆෙරාරි 488 අලුත්ම එකක් ගන්නත් යන්නේ ඩොලර් ලක්ෂ 4 විතර

    යුට්යුබ් එකෙන්වත් බලලා සැනසෙනවා ඉතින්
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඔන්න ඔය වොච් එකේ මිල ...ලෝකෙටම 7 ලු තියෙන්නේ

    // The Patek Philippe Grand Master Chime ref. 5175R
    will be a limited edition of seven pieces, with one residing in the Patek Philippe museum in Geneva. The other six will be priced at 2.5 million Swiss Francs (approximately $2.6 million at time of publishin//

    දු‍ටුවා දු‍ටුවා බ්‍රො.............