ලොව සරාගිම කාන්තාවන් 10 දෙනා
Source
පිරිමින් වෙනුවෙන් පළකෙරෙන ලෝ ප්රකට සඟරාවක් වන “Maxim” සඟරාව විසින් වාර්ෂිකව ප්රකාශයට පත්කරනු ලබන “ලොව සරාගීම කාන්තාවන් 100” ඇතුළත් “Maxim Hot 100” ලැයිස්තුව 2014 වසර සඳහා පසුගියදා එළිදක්වා තිබේ.
එම සඟරාවේ පාඨකයන්ගේ මනාප අනුව මෙවර ලැයිස්තුවේ මුල් තැන හිමිකරගෙන ඇත්තේ දකුණු අප්රිකානු ජාතික ජනප්රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක වන කැන්ඩිස් ස්වීනිපොයිල්ය. තවමත් 25 හැවිරිදි වියේ පසුවන ඇය වඩාත් ප්රසිද්ධව ඇත්තේ ලොව වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනිය ලෙසය.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඇමෙරිකානු ජාතික නිළියක වන ස්කාලට් ජොහානස්ටද, තෙවැනි ස්ථානය ජනප්රිය ගායිකා කැතී පෙරිටද හිමිව තිබේ.
පහත දැක්වෙනුයේ එම 100 දෙනා අතුරින් පළමු ස්ථාන 10 හිමි කරගෙන සිටින කාන්තාවන් 10 දෙනාය.
Candice Swanepoel
Scarlett Johansson
Katy Perry
Irina Shayk
Jennifer Lawrence
Zooey Deschanel
Alessandra Ambrosio
Mila Kunis
Cara Delevingne

lucky CR