ලොව සරාගිම කාන්තාවන් 10 දෙනා

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ලොව සරාගිම කාන්තාවන් 10 දෙනා

    පිරිමින් වෙනුවෙන් පළකෙරෙන ලෝ ප්‍රකට සඟරාවක් වන “Maxim” සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන “ලොව සරාගීම කාන්තාවන් 100” ඇතුළත් “Maxim Hot 100” ලැයිස්තුව 2014 වසර සඳහා පසුගියදා එළිදක්වා තිබේ.

    එම සඟරාවේ පාඨකයන්ගේ මනාප අනුව මෙවර ලැයිස්තුවේ මුල් තැන හිමිකරගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතික ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක වන කැන්ඩිස් ස්වීනි‍පොයිල්ය. තවමත් 25 හැවිරිදි වියේ පසුවන ඇය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ලොව වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනිය ලෙසය.

    එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඇමෙරිකානු ජාතික නිළියක වන ස්කාලට් ජොහානස්ටද, තෙවැනි ස්ථානය ජනප්‍රිය ගායිකා කැතී පෙරිටද හිමිව තිබේ.

    පහත දැක්වෙනුයේ එම 100 දෙනා අතුරින් පළමු ස්ථාන 10 හිමි කරගෙන සිටින කාන්තාවන් 10 දෙනාය.


    Candice Swanepoel

    slide_350720_3770513_free.jpg



    Scarlett Johansson

    slide_350720_3770510_free.jpg


    Katy Perry

    slide_350720_3770511_free.jpg



    Irina Shayk

    slide_350720_3770518_free.jpg


    Jennifer Lawrence

    slide_350720_3770516_free.jpg


    Zooey Deschanel

    slide_350720_3770515_free.jpg


    Alessandra Ambrosio

    slide_350720_3770519_free.jpg


    slide_350720_3770514_free.jpg


    Mila Kunis

    slide_350720_3770512_free.jpg


    Cara Delevingne

    slide_350720_3770517_free.jpg


    Source
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    slide_350720_3770515_free.jpg


    meya hitapu kathava rupavahini eke 7:30 pm valata giya 2010 eke nama mataka kenek innava nam kiyana...lassana TV Series ekak ..
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මුන් කොහේද ලස්සන වෙන්නේ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා ලෝකේ. මේ සරාගීම නෙවෙයි ජනප්‍රියම සරාගීම සුදු ජාතික කාන්තාවන් කිව්වොත් හරි.