ලොව සසල කල පින්තූර

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොව සසල කල පින්තූර

    531322e61e2a6.jpeg


    මේක හැමෝම වගේ දැකල ඇති. සම්මාන දිනපු පොටෝ එකක්. ඒත් මිනිහ (
    Kevin Carter) සියදිවි නසාගත්ත පස්සෙ කාලෙක.. :dull::dull::dull:


    5313286ac2289.jpeg


    ස්නයිපර් ප්‍රහාරයකට ලක්වුනු සොල්දාදුවෙක්ගෙ අවසන් මොහොත :dull:


    531328e971fe6.jpeg


    ජෝන් ලෙනන් තමන්ගෙ අනාගත ඝාතකයට සමරු සටහනක් දෙනවා මැරෙන්න මොහොතකට පෙර :dull::dull:


    53132a1419db1.jpeg

    වියට්නාමයේ ක්වාන් ඩක් හාමුදුරුවො රජයට විරුද්ධව ගිනි තබා ගැනීම. විශේෂත්වය වෙන්නෙ ගිනි ගනිද්දි කිසිම හඬක්වත් නොනැගීම :dull::dull:



    53132b5ad8062.jpeg


    රුවන්ඩාවෙ වාර්ගික සංහාරයේදි හූටු ගෝත්‍රිකයන්ගෙන් බේරෙන්න පැනල යන්න හදපු ටුට්සි ලමයින්ගෙ අඩි පාරවල්. බිත්ති දිගේ නැගලා බේරෙන්න හදල තියෙන්නෙ :dull::dull:



    5313309e0c985.jpeg


    ජපාන සමාජවාදී නායක අසනුමා ඝාතනය :dull:



    photos_change_world_04.jpg


    දකුනු වියට්නාමයේ නාපාම් බෝම්බ ප්‍රහාර වලින් ගැලවෙන්න දුවන ලමයි :dull:



    photos_change_world_05.jpg


    දකුනු වියට්නාම් පොලිස් ප්‍රධානී Ngygen Ngoc Loan වියට් කොං කැරලි නායකයෙකුට.....
    :dull:



    photos_change_world_06.jpg

    9/11 ප්‍රහාරය අවස්ථාවෙ බිමට පනින මිනිසෙක් :dull:



    photos_change_world_08.jpg


    උගන්ඩාවෙ සාගතයෙන් පෙලෙන දරුවෙක්
    :dull:



    photos_change_world_15.jpg


    ඉන්දියාවෙ බෝපාල් අනතුරෙන් මියගිය ළදරුවෙක්
    :dull::dull:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    photos_change_world_17.jpg

    සිරකරුවන්ට වද දෙන ඇමරිකානු සෙබලියක් :dull::dull:

    photos_change_world_19.jpg

    ස්ත්‍රී දූෂණ චෝදනා මත එල්ලා දැමූ කළු ජාතිකයන් දෙදෙනෙක් :dull:

    photos_change_world_24.jpg

    මරා දැමුනු චේ..... :dull:

    photos_change_world_30.jpg

    පළමු ලෝක යුද්ධ කාලෙ මරා දැමූ සිරකරුවන් මත ඇවිදින Dr.Fritz :dull::dull:
     
    • Like
    Reactions: Welusumana

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    oQCX0.jpg

    ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල මත සෝවියට් ධජය ඔසවන සොල්දාදුවන්..
    :nerd:

    world-trade-center-steve-ludlum.png

    9/11 :nerd:

    gas_attack.jpg

    පළමු ලෝක යුද්ධයේ ගෑස් ප්‍රහාරයක් :dull:

    durrah.jpg

    පලස්තීනයේ ඊස්‍රායල් ප්‍රහාරයක් :dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    20080927_001

    මරණාසන්න රුසියන් සෙබලෙකුට වතුර පොවන ජර්මන් සෙබලෙක් :dull:

    tumblr_lokzj2tDa11qil0x5o1_400.jpg

    ජර්මන් සෙබලෙකුට ප්‍රතිකාර කරන මිත්‍ර සංධාන සෙබලෙක් :dull:

    1975001.jpg

    ගින්නෙන් බේරෙන්න fire exit පඩිපෙලෙන් බහින්න ගියපු අම්ම කෙනෙක් සහ දරුවෙක්..:dull:
     
    • Like
    Reactions: chinthaka156

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට මචන්. කාලෙකින් හොඳ ත්රෙඅඩ් එකක් දැක්කේ. ගොඩක් වටිනවා සහ උඹ ගොඩක් මහන්සි වෙලත් තියෙනවා. දෙන්න තියෙන්නේ REP 5 යි. ඒකවත් දෙන්නම්. :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    orange-Nazi_Rally-032aaa.jpg

    රුසියාව බල ඇදෙන ජර්මන් බළ ඇණි :nerd::nerd:

    khmer-rouge-soldier-phnom-penh.jpg

    කාම්බෝජ කෙමරූජ් ළමා සෙබළු:nerd:

    EUCOM_Checkpoint_Charlie_Standoff_1961.jpg

    නැගෙනහිර ජර්මනියට ඉලක්ක කරන ඇමරිකන් යුධ ටැංකි :nerd:

    bp2.jpg

    චර්නොබිල් අනතුරින් පසු... :dull: