ලොව සිටින මිළ අධිකම බල්ලන් 9... (තත්පර 90න් කියව&#3

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ලොව සිටින මිළ අධිකම බල්ලන් 9... (තත්පර 90න් කියව

මෙම ලිපිය ලියන මොහොත වන තෙක් පෞද්ගලිකව මමද බල්ලන් මෙතරම් මිල අධික යැයි නොසිතුවෙමි. එනිසාවෙන්ම මෙය ඔබට ලිවීමට අදහස් කලෙමි.



1.සැලුකි (2500 $ පමණ)





2.ටිබෙටන් මස්ටිෆ් (7000 $ පමණ)





3.ඇකිටා (4500 $ පමණ)





4.සැමොයිඩ් (4000$-10000$)





5.රොට්වයල(ර්) (6000 $)





6.ලොව්චෙන්(3000 $ පමණ)





7.අසාවක්(3000 $ පමණ)





8.පෙරුවියන් ඉන්කා ඔ(ර්)චිඩ් (3000 $ පමණ)





9.පාරාඕ හවුන්ඩ්



සමහර බල්ලෝ දැක්කම හිතෙනවා ඇත්තටම මෙච්චර ගනන්ද කියලා, ඇත්තටම එහෙමලු. සමහර ඒ ජාතියේ බල්ලෝ ඉන්නේ රාජකීයයන්ට පමනයිලු.




තවත් මේ වගේ කථා,


1.දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්.

2.මරණය ගැන ඔබ නොදත් විශ්මිත කරුණු 15ක්.
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Peruvian-Hairless-Dog.jpg


    මූ නම් පට්ට රස්තියාදු කාර ලයින් එකක් තියෙන්නේ කුඩ්ඩෙක් වගේ :lol:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මු කෙටිටුයි බන්... හැටිද බන්....? අවුරැදු 10 කින් කලා නැ වගේ පේන්නේ...ඉතියෝපියන්හවුන්ඩි වගේ...??:dull::shocked::confused::sorry::(


    P9090037.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol:
    යකෝ ලංකාවෙ ඉන්න වල් බල්ලො විකුණන්න බැරියෑ ට්‍රිලියන් ගාණට ඔහොම බැලුවම.. බලපංකො සමහර බල්ලන්ගෙ හැටි..