.....:::::ලොව සිහින්ම Hard Disk එක:::::.....

Aug 4, 2009
3,094
582
0
Colombo
.....:::::ලොව සිහින්ම Hard Disk එක:::::.....

Hard Disk කියල කිවුවම නිතැතින්ම මතක් වෙන සමාලමක්නෙ ජපානයෙ හිතාචි සමාගම.මේ ඔවුන්ගේ තවත් නිමැවුමක්.ඔවුන්ගේ නවතම නිශ්පාදනය වෙන්නෙ මිලිමීටර 7ක ඝණකමින් යුතු Hard Disk එකක්.මෙම නිශ්පාදනයත් සමග අනාගතයේ එන නොට්බුක් සහ ලැප්ටොප් වර්ග ඉතාමත් සිහින් ඒවා වේවි කියල නම් අපිට හිතන්න පුළුවන්.

අපි මේ Hard Disk එකේ තාඛ්ෂණීක පැත්ත ගැන කථාකලොත් මෙය 7200 RPM අගයකින් සහ 10 MB Cache මෙමරි පුමාණයකින් යුක්ත වෙනව.මීට අමතරව ඔවුන් විසින් තවත් Hard Disk වර්ග තුනක් නිශ්පාදනය කර තිබෙනවා.ඒ පහත පරිදි.

Travelstar Z7K 320 - 7200 RPM - 16 MB Cache
Travelstar Z5K 320- 5400 RPM - 8 MB Cache
Cinema Star Z5K 320 - 5400 RPM - 8 MB Cache


hitachi_travelstar_z7k32.jpg
:rolleyes::rolleyes:
 
Last edited: