ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 - 20 තරඟා

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 - 20 තරඟා


    ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 - 20 තරඟාවලිය හෙට
    ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (07) රාත්‍රී 11ට මෙම තරගය ආරම්භවීමට නියමිතව තිබෙනවා.

    සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වය යටතේ වන සචින් බ්ලාස්ටර් කණ්ඩායම පහතින් බලන්න...
    බ්‍රයන් ලාරා
    මහේල ජයවර්ධන
    වීවීඑස් ලක්ෂ්මන්
    සව්රව් ගන්ගුලි
    විරේන්ද්‍ර ශේවාග්
    ග්ලේන් මැක්ග්‍රාත්
    කාර්ල් හූපර්
    ලාන්ස් ක්ලූස්නර්
    කර්ට්ලි ඇම්බෘෘස්
    ෂෝන් පොලොක්
    මොයින් ඛාන්
    ග්‍රෑම් සොන්
    මුත්තයියා මුරලිදරන්
    ෂොයිබ් අක්තාර්


    ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ වන වෝර්න්ර් වොරියර්ස් කණ්ඩායම පහතින් බලන්න...
    මැතිව් හේඩන්
    කුමාර් සංගක්කාර
    රිකී පොන්ටින්
    මයිකල් වෝන්
    ජැක් කලීස්
    ඇන්ඩෘෘ සයිමන්ඩ්
    ජොන්ටි රෝඩ්ස්
    සක්ලීන් මුස්තාක්
    වසීම් අක්‍රම්
    ඩැනිල් විටෝරි
    කෝට්නි වෝල්ස්
    ඇලන් ඩොනල්
    අජිත් අගාකර්

    11 PM frm SL time on on Nov 7, 2015 :):):)

    Bump 1k wath dan palayalla..anik untath balanna.. :(

     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sanga mahela nathuwa
    Aravinda Jayasuriya wage daanna tibbe.
    :(:(:(
    samahara playersla wadak na
    eeta wada hoda un daanna tibba.

    :baffled::baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අර අජිත් අගාකර් මොන මගුලකට ද බන් එකේ ඉන්නේ මෙලෝ වැඩක් නැති එකෙක් නෙ :dull::no:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    sanga mahela nathuwa
    Aravinda Jayasuriya wage daanna tibbe.
    :(:(:(
    samahara playersla wadak na
    eeta wada hoda un daanna tibba.

    :baffled::baffled::baffled:

    ow bn.
    Ajith agakar ehema wedak ne..thawa wedak nethi un godak innawa..
    Sanga mahelath methanata gelapenne ne thamai.. eyala play karanawa api dekka ne..
    eth aravinda,mahanama,jayasuriya wage kattiya ganna thibbe..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.30 p.m live On "Star sports" :)

    ela :cool:

    අර අජිත් අගාකර් මොන මගුලකට ද බන් එකේ ඉන්නේ මෙලෝ වැඩක් නැති එකෙක් නෙ :dull::no:

    ow bn.
    Ajith agakar ehema wedak ne..thawa wedak nethi un godak innawa..
    Sanga mahelath methanata gelapenne ne thamai.. eyala play karanawa api dekka ne..
    eth aravinda,mahanama,jayasuriya wage kattiya ganna thibbe..

    LOL