.::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජර්මන් කාරයෝ කියන්නේ හිතාගන්න බැරිතරම් කපටි ජාතියක්
    මේ ලෝකේ කිසිම ජාතියක් නෑ එච්චර කපටි බුද්ධිමත් උන්
    අත්දැකීමෙන් කියන්නේ

    එල පෝස්ට් මචන්:cool::cool::cool::cool:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    thnx for the nice thread!
    but ko idi amin and pol pot?

    ඉඩී අමීන්

    උගන්ඩාවේ හිටපු ආඥාපති ඉඩී අමීන් 1971 සිට 1979 වන තුරු උගන්ඩාව තමාගේ යටතට ගත් ඉතා කුරිරු පාලකයෙකි. ඔහුට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝණය කිරීම, අමානුෂික වද හිංසා පැමිණවීම, අත්තනෝමතික ලෙස මරණීය දණ්ඩන නියම කිරීම, දූෂණ සහ ආර්ථික අවපාලනය වැනි චෝදනා රැසක් එල්ල වී තිබුණි. අන්තර්ජාතික සමීක්ෂණවරු සහ මානව හිමිකම් සංවිධාන ඉඩි අමීන් මනුෂ්‍ය ඝාතන 100,000 සිට 500,000 පමණ ප්‍රමාණයකට වගකිව යුතු බව පෙන්වා දී තිබේ.

    1977 වන විට අමීන් සියලු බ්‍රිතාන්‍ය සංවිධාන උගන්ඩාවෙන් පන්නා දැමූ අතර ඉන් පසු ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විජයග්‍රාහකයා යන නාමය පට බැඳ ගන්නා ලදි. 1979 දී කැරලි වලට මුහුණ දීගත් නොහැකිව ලිබියාවට පළා යන අමීන් 1980 දී සවුදි අරාබියට යන ලදි. සෞදි රජ පවුල ඔහුට ඉතා හොදින් සැලකූ නමුත් ඔහුට දේශපාලන කටයුතු වලින් ඈත් ව සිටින ලෙසට කොන්දේසියක් පණවන ලදි.

    2003 ජූලි 20 වනදා ජෙඩා හි රෝහලකදී අමීන් මිය ගියේ වකුගඩු ඇණ හිටීමකිනි. පසුව ඔහුගේ සිරුර උගන්ඩාවට ගෙන ඒමට ඔහුගේ බිරිඳ උගන්ඩා ජනපතිගෙන් අවසර ඉල්ලා සිටියත් ඔහු එක ප්‍රතික්ෂේප කරන ලදි. පසුව අගෝස්තු 16 වනදා රුවායිස් සුසාන භූමියේදී ඔහුගේ සිරුර භූමිදාන කරන ලදි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් වැදගත් ත්‍රෙඩ් එකක්:cool:
    +ජයවේවා
    11.gif
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    thnx for the nice thread!
    but ko idi amin and pol pot?

    පොල්පොට්

    සලෝත් සාර් නැතිනම් පොල්පොට් 1963 සිට කමෙර් රීජ් නැතිනම් රතු කාම්බෝජියානුවෝ නැමති කොමියුනිස්ට්වාදී කණ්ඩායමේ නායකත්වය හොබවන ලදි.

    පසුව 1975 වසර වනවිට ඔහු කාම්බෝජියාවේ පාලනය සියතට ගන්නා ලදි. නායකත්වයට පත් වූ පසු පොල්පොට් ඔහුම සදා ගත් 'ශිෂ්ඨාචාරය නැවත ආරම්භ කිරීම' යන පරමාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා රටේ කම්කරුවන් බලහත්කාරයෙන් කෘෂි කර්මාන්තයේ යෙදවීය. ඔහුට විරුද්ධව මන්දපෝෂනය, අයහපත් වෛද්‍ය සේවය සහ රටේ ජනගහනයෙන් 21% ක් පමණ ජනතාවක් ඝාතනය කිරීම යන චෝදනා එල්ල වී තිබුණි.

    1979 දී වියට්නාමය විසින් කාම්බෝජියාව ආක්‍රමණය කල විට පොල්පොට් නිරිතදිග කාම්බෝජියානු වනයට පැන ගිය අතර රතු කාම්බෝජියානු පාලනය බිඳ වැටෙන ලදි. 1979 සිට 1997 දක්වා ඔහු සහ යුද්ධයෙන් ඉතිරි වූ රතු කාම්බෝජියානුවන් තායිලන්ත-කාම්බෝජියානු දේශ සීමාවේ සිට බලයට ඒමට කටයුතු කල නමුත් ඔහු අත්තනෝමතික ලෙස තීරණ ගැනීම සහ තම කණ්ඩායමේම සාමාජිකයන් ඝාතනය කිරීම නිසා කමෙර් රීජ් හමුදා නායක තා මොක් විසින් පොල්පොට් ව නිවාස අඩස්සියට ගන්නා ලදි. පසුව 1998 අප්‍රේල් 15 වනදා හෘදයාබාධයකින් නිදි ඇඳේම පොල්පොට් මිය යන ලදි.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ela thread ekak machan.

    Niyamai machan.....

    nbiyama gaana

    good one, thanks

    නියමයි මචන්............
    :):):)

    ස්තුති සහෝ...තාම කියවමින්..:)

    සිංහළයා;11314656 said:

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් වැදගත් ත්‍රේඩ් එකක් යාලුව
    ස්තූතී අපිත් සමග බෙදාගත්තට

    :yes::yes:



    ගොඩක් ස්තූතියි Comments වලට
    :)
     
    • Like
    Reactions: shiyan_786

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    Ela ela rep ++++

    ගොඩක් වටිනා කරුණු තියෙනවා .
    රේප්

    කාලෙකින් දැක්ක වටිනා ත්රෙඅඩ් එකක්:yes::yes: +

    වටිනා ත්‍රෙඩ් එකක් මචන්...එල
    ++;)

    nice post

    times eke dakkka mama article eka

    patta.....


    අඩේ පට්ට බං

    +++ REP 7

    සුපිරි මචං :D ++

    ගොඩක් ස්තූතියි Comments වලට
    :)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අඩෝ උඹ මරන්නෙපැයි :P
    ෆට්ට කොලෙක්ෂන් එකක් .. PDF කරල තියාගන්න ඕන..
    එළ
    රෙප්ස් කිව්වලු :)