ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    thanks machan share karata + apuruyi


    oz05.png
     
    • Like
    Reactions: Lahiru120

    ammabuduwewa

    Member
    Jun 22, 2012
    7
    1
    0
    සුපිරි මචං.. ටෙස්ලා ගැන මෙච්චර විස්තරයක් අද වෙනකන් දැනන් හිටියේ නෑ. එඩිසන් කාරය මහ චාටර් පොරක්නෙ.:frown::frown:දැන් බැලුවම මිනිහ කරපු දේකුත් නෑ වගේ..:lol: TFS මචං. ඔන්න උබව රේප් කරා.:):)
    රේප් කරා?
     
    • Like
    Reactions: Lahiru120

    dishanwis

    Well-known member
  • ඇත්තටම මම මෙක දකින කන්ම මෙවගෙ විශිශ්ට පුද්ගලයෙ හිටිය බව දැන හිටියෙ නැ අපි දැනන් හිටියෙ ඒඩිසන් ගැන ගුග්ලි මර්කොනි ගැන ග්‍රෙහම් බෙල් ගැන/.
    ටෙස්ලා අද අපි බවිතා කරන බොහො උපකරන වල මුල් අයිතිකරු බව පුදුමයි. ඔය කියු දෙය පරම සත්්යක් ලොව සිටි විශිශ්ඨයන් ලොකයා විසින් හදුනා ගන්නෙ බොහො කල් ගිය පසු බොහො විට ඔහු ජිවමනව නොමැති විට . බොහො කලයක් ගිය පසු වටිනා දෙය හදුනා ගන්නෙ ලොක ස්බාවක් ඒ දෙ අදටත් වලංගුයි. thanks for share rep +