මචං \ඇයි දන්නවද ටෙස්ලාට ඔහොම දෙයක් උනේ .ටෙස්ලා මචං ඒ කාලේ තියරියක් හොයාගෙන තියෙනවා විදුලිය සම්බන්ධව .ආන්න ඒ විදුලිය සම්බන්ධව තියරි එක අනුව මුළු ඔකේටම විදුලි බලශක්තිය නිකන් නොමිලයේ නිපදවගන්න පුළුවන් .එහෙම උනානම් අපිට ෆොසිල ඉන්ධන දහනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ලොකේ නැතිවෙන්න තිබුණා .නමුත් මෙහෙම නික දුන්නොත් වෙන්නේ සමාගම් කාරයන්ට පාඩු වෙන එකනේ .ඒක නිසා මොකද කරේ ජෝන් .ඩි.රොක්ෆෙලර් කියන එකයි ජ්.පි මොර්ගන් කියන එකයි එකතු වෙලා ටෙස්ලාව නැති කරන්නගත්තා .රොක්ෆෙලර් කියන්නේ ඔය EXXON MOBIL කියන ලොකේ ලොකුම තෙල් කම්පැණි එකේ ආරම්භකයා .ජේ .පී මොර්ගන් කියන්නේ බැන්කු අයිතිකාරයෙක් .අන්න ඒ නිසා උන් දෙන්න කරේ එඩිසන් ව ෆොර්ම් කරා ටෙස්ලාව බල්ලට දාලා .ඇමරිකාවෙ අධ්‍යාපන මණ්ඩලයේ බලය තිබ්බේ ඔය රොක්ෆෙලර් කියන එකාට .ඉතිං ඌ කරේ ඒ රටේ අධ්‍යපනය හරහා එඩිසන් වීරයෙක් බව ඒත්තු ගැන්නුවා .ටෙස්ලාගේ නමක් වත් නැහැ අච්චු පොත්වලවත් සිලබස් එකේවත් .අද උනත් අපි ටෙස්ලා ගැන වැඩිය දන්නේ නැහැ නේ .එඩිසන්ව නේ දන්නේ .ඔන්න ඕක තමා හේතුව .එඩිසන් කියන්නේ ඔය ජෙනරල් එලෙක්ට්‍රික් කියන එලෙක්ට්‍රොනික් කම්පැනි එකේ සමාරම්භකයන්ගෙන් එක්කෙනෙක් .ඉතිං සමාගම් කාරයෝ උන්ගේ බිස්නස් බේරගන්න ඕන හින්දා තමා ටෙස්ලාව මේ විදියට බල්ලට දැම්මේ .එක පාරක් ඇල්බට් අයින්ස්ටයින්ගෙන් මාධ්‍ය වේදීයෙක් අහලා තියෙනවා "ඔබට බුද්ධිමතෙක් ව් ජීවත් වීම තුළ හැඟෙන්නේ මොනවගේ අදහසක් ද ?" කියලා .අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම "ඔබ ඔය ප්‍රශ්නේ ගිහින් නිකොලා ටෙස්ලාගෙන් අහන්න " කියලා .