ලොව_බලගතුම_ඩීසල්_එන්ජීම

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
නැවට මීන් පිස්ටන් ස්පීඩ් එකට වඩා වේගෙන් යන්න බැරිද එතකොට? 8.5 × 60 × 60=30600= 30.6Km/h :eek::eek:

piston speed එකයි නැවේ ස්පීඩ් එකයි අතර කෙලින්ම සම්භන්ධයක් නෑ. prop speed එක ගැනවත් කියන්න බෑ එහෙම.