ලොව_භයානකම_මාර්ග
වාහනය පැදවීමට හිතන්නටවත් බය හිතෙන ලොව භයානකම මාර්ග

01. ප්‍රංශයේ Passage du Gois
මෙය 4km දිග ස්වාභාවික මාර්ගයකි. ප්‍රංශයේ අත්ලන්තික් වෙරළ දිගේ දිවෙයි. දිනකට දෙවතාවක් මුහුදු ජලයෙන් යටවේ.
02. ඊජිප්තුවේ Luxor-al-Hurghada
මෙම මාර්ගය පෞරාණික Luxor නගරය හා දකුණු ඊජිප්තුව සම්බන්ධ කරවයි. මේ මාර්ගයේ ගමන් කරනා විට සියළු පහන් නිවා දමා නලා නාද නොකර පවනට බඳු වේගයෙන් ගමන් කළ යුතු ය. එයට හේතුව මේ මාර්ගයේ සිටින සොරුන් හා ත්රස්තවාදීන් මාර්ගයේ ගමන් ගන්නන්ට වෙඩි තබන බැවිනි.
03. චීනයේ Tian Men Shan Big Gate Rd
04. ඕස්ට්‍රේලියාවේ Eyre Highway
කිසිඳු වංගුවක් නොමැත. තනි කෙළින් මාර්ගයකි. අනතුරු බහුලය.
05. ඉන්දියාවේ Zoji La
06. නවසීලන්තයේ Skippers Canyon Road

Bad sheriff