ලොව_භයානකම_මාර්ග

r runner

Member
May 12, 2015
2,396
781
0
ලොව_භයානකම_මාර්ග

වාහනය පැදවීමට හිතන්නටවත් බය හිතෙන ලොව භයානකම මාර්ග

01. ප්‍රංශයේ Passage du Gois

මෙය 4km දිග ස්වාභාවික මාර්ගයකි. ප්‍රංශයේ අත්ලන්තික් වෙරළ දිගේ දිවෙයි. දිනකට දෙවතාවක් මුහුදු ජලයෙන් යටවේ.

11-1.jpg


1_1.jpg



02. ඊජිප්තුවේ Luxor-al-Hurghada

මෙම මාර්ගය පෞරාණික Luxor නගරය හා දකුණු ඊජිප්තුව සම්බන්ධ කරවයි. මේ මාර්ගයේ ගමන් කරනා විට සියළු පහන් නිවා දමා නලා නාද නොකර පවනට බඳු වේගයෙන් ගමන් කළ යුතු ය. එයට හේතුව මේ මාර්ගයේ සිටින සොරුන් හා ත්‍රස්තවාදීන් මාර්ගයේ ගමන් ගන්නන්ට වෙඩි තබන බැවිනි.

2_2.jpg


2_1.jpg



03. චීනයේ Tian Men Shan Big Gate Rd

3_1.jpg
3_3.jpg



04. ඕස්ට්‍රේලියාවේ Eyre Highway

කිසිඳු වංගුවක් නොමැත. තනි කෙළින් මාර්ගයකි. අනතුරු බහුලය.

4110.jpg


4_4.jpg

05. ඉන්දියාවේ Zoji La

5_5.jpg


5110.jpg



06. නවසීලන්තයේ Skippers Canyon Road

6_6.jpg


630.jpg
 
  • Like
Reactions: erozan