ලොව ප්‍රථම රාත්‍රියේ පිපෙන ඕකීඩ් මල්
ඕකීඩ් යනු දහවලෙහි පිපෙන මල් වර්ගයකි.නමුත් ලොව ප්‍රථම රාත්‍රියේ පිපෙන ඕකීඩ් මල් වර්ගයක් පැපුවා නිව් ගිනියා දූපතට ආසන්නයේ පිහිටි නව බ්‍රිතාන්‍ය දූපතෙන් සොයාගැනීමට විශේෂඥයන් පිරිසක් සමත්ව ඇත. එහිදී මෙම නව සොයාගැනීම ලෝකයට හෙලිදරව් කෙරිණි. එය ඕකීඩ් වර්ගයක්මද යන්න සොයාබැලීමට යම් කලක් ගතවිය.
ලොව ඕකීඩ් විශේෂයන් 25000 කට අධික ප්‍රමාණයක් පැවතුණ මුත් ඒවා සියල්ලක්ම පාහේ දහවලට පිපෙන ඒවා විය. එබැවින් මෙම නව ඕකීඩ් විශේෂයට තවත් විශේෂ තැනක් හිමිවී ඇත.“බුල්බොපියම් නොට්නිනම්“ ලෙසින් හඳුන්වන මෙම විශේෂය අභිජනනය කිරීමට උත්සහ කරන බව පැවසේ.