ලොව_වටා_වැඩිපුරම

r runner

Member
May 12, 2015
2,396
781
0
ලොව_වටා_වැඩිපුරම

ලොව වටා වැඩිපුරම share වුණ මේ පින්තූර වලට ඔබ තවමත් රැවටෙනවාද?


අදහාගත නොහැකි පින්තූර අන්තර්ජාලය පුරා පළ වේ. නමුත් මේවා සියල්ලම සත්‍ය ලෙසම එවැනි පින්තූර නොවේ. මේ පින්තූර බොහෝමයක් විවිධ ක්‍රම වලින් සංස්කරණය කරන ලද ඒවා වේ. මේ ලිපියෙන් ගෙන එන්නේද එවැනි ඡායාරූප කිහිපයකුයි.



01. මේ ඡායාරූපය අන්තර්ජාලයේ පළ වූයේ New York හි විද්යාඥයකුගේ අදෘශ්‍යමාන කලා නිර්මාණ යන නමිනුයි.





නමුත් ඇත්තෙන්ම එය ප්‍රෝඩාවකි.





02. මේ ඡායාරූපය ලෝකයේ විශාලතම බල්ලා යන නමින් පළ වුවත් මෙයද නිර්මාණය කරන ලද්දකි.



5.jpeg




03. මේ පින්තූරයද එවැන්නකි. නමුත් ඇත්තෙන්ම මෙලෙස හරකෙක් කාරයක් උඩ සිටියේ නම් එම කාරය චප්ප වෙනු ඇත

3.jpeg


3_1.jpeg




04. ලිබර්ටි ප්‍රතිමාව අසළ කාළගුණය ඇත්තෙන්ම මේ ලෙස නොවේ.

6.jpeg




05. පහත ඡායාරූපය කාලයක් තිස්සේ අන්තර්ජාලය කැළඹූයේ “And you think you are having a bad day at work.” යන මාතෘකාව යටතේය. නමුත් ඇත්තෙන්ම මෙය ද වෙන වෙනම වු පින්තූර 2ක් සංස්කරණය කිරීමෙන් සාදන ලද්දකි.

7.jpeg
7_1.jpeg


7_2.jpeg




06. මේ බකමූණා අති විශේෂ එකෙකු නොවේ.

8.jpeg




බම්ප්ස් රෙප්ස් වෙල්කම්...:yes::yes::D