ලොව_විශාලතම_කූඹි_ගුල
කූඹින් විසින් අත්හැර දමා තිබූ වංකගිරියක් වැනි සංකීර්ණ කූඹි ගුල....
වංකගිරියක් වැනි සංකීර්ණ නිර්මාණයක් වූ මෙම කූඹි ගුල අහම්බයකින් හමුවී ඇත්තේ, බ්‍රසීලයෙනි.
කූඹින් විසින් අත්හැර දමා තිබූ මෙහි අන්තර් පිහිටීම සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ අපූරු ක්‍රමවේදයක් භාවිත කළහ.
ඒ, කූඹි ගුලෙහි දොරටුවෙන් කොන්ක්‍රීට් දියරයක් ඇතුළු කිරීම ය.
පසුව එම දියරය වේළුණු පසු එම කූඹි ගුල හෑරීම ආරම්භ කෙරිණි.
කොන්ක්‍රීට් ඝන වී ඉතිරිව ඇති කොටස ඔවුන්ගේ කූඹි ගුල ය.
මෙම කූඹි ගුල සැකසීම සඳහා කූඹින් විසින් හාරා ඉවත් කර ඇති පස් ප්‍රමාණය ටොන් 40ක් පමණ වන බව ගණන් බලා තිබේ.
මෙහි සිට ඇති කූඹි සංඛ්‍යාව මිලියන ගණනක් වන අතර කූඹින් සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීම සඳහා ද මෙහි විශේෂ ආරක්ෂක කපොලු, හදිසි දොරටු ආදිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.