ලොව_විශාලතම_කෞතුකාගාරය
[FONT="]දෙවන[/FONT] [FONT="]ලෝක යුද්ධය [/FONT] [FONT="]පැවති[/FONT] [FONT="]සමයේ[/FONT] [FONT="]එක[/FONT] [FONT="]සන්ධ්‍යාවක [/FONT] [FONT="]ආලෝක[/FONT] [FONT="]එලි[/FONT] [FONT="]නිවාගත්[/FONT] [FONT="]ඉතා[/FONT] [FONT="]හොදින්[/FONT] [FONT="]ආරක්ෂාව[/FONT] [FONT="]යොදා[/FONT] [FONT="]තිබු[/FONT] [FONT="]දුම්රිය[/FONT] [FONT="]කාරයක්[/FONT] [FONT="]ලන්ඩනයෙන්[/FONT] [FONT="]පිටත්[/FONT] [FONT="]වුයේ[/FONT] [FONT="]මානවයාගේ[/FONT] [FONT="]ශේෂ්ටතම[/FONT] [FONT="]නිර්මාණ[/FONT] [FONT="]කිහිපයක්[/FONT] [FONT="]සමගිනි[/FONT].[FONT="]විශේෂ[/FONT] [FONT="]කඩදාසි[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]තැනු[/FONT] [FONT="]මුද්‍රා [/FONT] [FONT="]කරන[/FONT] [FONT="]ලද[/FONT] [FONT="]ඝනකම් [/FONT] [FONT="]පෙට්ටිවල[/FONT] [FONT="]දමාගෙන[/FONT] [FONT="]ඔවුන්[/FONT] [FONT="]ගෙනයමින්[/FONT] [FONT="]තිබුනේ[/FONT] [FONT="]මැග්නාකාර්ටා[/FONT] [FONT="]ගිවිසුමේ[/FONT] [FONT="]වගන්ති[/FONT] [FONT="]ඇතුලත්[/FONT] [FONT="]විශේෂ[/FONT] [FONT="]ලිපිගොනු[/FONT] [FONT="]කිහිපයක්[/FONT], [FONT="]ගුටෙන්බර්ග්[/FONT] [FONT="]බයිබලය[/FONT], [FONT="]ශේක්ෂ්[/FONT] [FONT="]පියර්ගේ[/FONT] [FONT="]පළමු[/FONT] [FONT="]ග්‍රන්ථය [/FONT] [FONT="]සහ[/FONT] [FONT="]අවුරුදු[/FONT] 2500 [FONT="]ක්[/FONT] [FONT="]පැරණි[/FONT] [FONT="]බැබිලෝනියානු[/FONT] [FONT="]හා[/FONT] [FONT="]ඇසිරියානු[/FONT] [FONT="]කිලාකාර[/FONT] [FONT="]අක්ෂර[/FONT] [FONT="]රැගත්[/FONT] [FONT="]මැටි[/FONT] [FONT="]පුවරු[/FONT] [FONT="]රාශියකි[/FONT]. [FONT="]මෙලෙසින් ඇරඹි [/FONT] [FONT="]බ්‍රිතාන්‍ය [/FONT] [FONT="]කෞතුකාරයට[/FONT] [FONT="]පිඹුරුපත් [/FONT] [FONT="]සැකසුනේ[/FONT] [FONT="]දෙවන[/FONT] [FONT="]ලෝක[/FONT] [FONT="]යුද්ධය ආරම්භ [/FONT] [FONT="]වන්නට[/FONT] [FONT="]දින[/FONT] [FONT="]අටකට[/FONT] [FONT="]පෙර[/FONT] 1939 [FONT="]අගෝස්තු[/FONT] 26 [FONT="]දාය[/FONT].
[FONT="]වේල්සයේ[/FONT] [FONT="]ආබෙරිස්ට්වික්[/FONT] [FONT="]හි[/FONT] [FONT="]බෝම්බ[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]බිඳිය [/FONT] [FONT="]නොහැකි[/FONT] [FONT="]විශේෂ[/FONT] [FONT="]උමන්[/FONT] [FONT="]මාර්ගයක්[/FONT] [FONT="]ඔස්සේ[/FONT] [FONT="]එවක[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ටොන්[/FONT] [FONT="]සිය[/FONT] [FONT="]ගණනක්[/FONT] [FONT="]බරැති[/FONT] [FONT="]නිධාන[/FONT] [FONT="]මෙයට[/FONT] [FONT="]ගෙන[/FONT] [FONT="]එනු[/FONT] [FONT="]ලැබිය[/FONT].
[FONT="]
[/FONT]
[FONT="]ඒ[/FONT] [FONT="]සමගම[/FONT] [FONT="]ඉතා[/FONT] [FONT="]වෙහෙස[/FONT] [FONT="]වී[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]කරන[/FONT] ,[FONT="]කැපවීම[/FONT] [FONT="]හා[/FONT] [FONT="]වගකීම[/FONT] [FONT="]උපරිම[/FONT] [FONT="]වශයෙන්[/FONT] [FONT="]ලබාදෙන[/FONT] [FONT="]කෞතුකාරගාර[/FONT] [FONT="]කාර්යය [/FONT] [FONT="]මණ්ඩලය[/FONT] [FONT="]විසින්[/FONT] [FONT="]ඒවා[/FONT] [FONT="]සුදුසුම[/FONT] [FONT="]ස්ථානවල[/FONT] [FONT="]තැන්පත්[/FONT] [FONT="]කිරීමද[/FONT] [FONT="]සිදු[/FONT] [FONT="]කරනු[/FONT] [FONT="]ලැබිය[/FONT].
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] යුද්ධ [/FONT] [FONT="]කාලය[/FONT] [FONT="]ඇතුලත[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය[/FONT] [FONT="]කෞතුකාරය[/FONT] [FONT="]සත්[/FONT] [FONT="]වතාවක්ම[/FONT] [FONT="]හදිසි[/FONT] [FONT="]බෝම්බ[/FONT] [FONT="]ප්‍රහාර [/FONT] [FONT="]වලට[/FONT] [FONT="]ගොදුරු[/FONT] [FONT="]විය[/FONT] .[FONT="]යුධ[/FONT] [FONT="]භටයෝ[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]කටයුතු[/FONT] [FONT="]සදහා[/FONT] [FONT="]කෞතුකාරයේ[/FONT] [FONT="]වහලය[/FONT] [FONT="]පවා[/FONT] [FONT="]ප්‍රයෝජනයට [/FONT] [FONT="]ගත්හ. [/FONT] [FONT="]එහෙත්[/FONT] [FONT="]වාසනාවකට[/FONT] [FONT="]මෙන්[/FONT] [FONT="]සතුරු[/FONT] [FONT="]හමුදා[/FONT] [FONT="]ප්‍රහාර [/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]ලොව[/FONT] [FONT="]වටිනාම[/FONT] [FONT="]කෞතුකාරය[/FONT] [FONT="]වැනසී[/FONT] [FONT="]ගියේ[/FONT] [FONT="]නැත[/FONT].
[FONT="]බ්‍රිතාන්‍ය[/FONT] [FONT="]කෞතුකරයට[/FONT] [FONT="]යෙදෙන[/FONT] [FONT="]විරුදාවලිය[/FONT] ''[FONT="]පෙර[/FONT] [FONT="]අපර[/FONT] [FONT="]දෙදිග[/FONT] [FONT="]සංස්කෘතින්හි[/FONT] [FONT="]සැමරුම්[/FONT] [FONT="]පිරුන[/FONT] [FONT="]නිවහන[/FONT]'' [FONT="]යන්නයි[/FONT], [FONT="]ආකාර[/FONT] [FONT="]තුනකින්[/FONT] [FONT="]එය[/FONT] [FONT="]විශේෂය[/FONT] .[FONT="]එනම්[/FONT] [FONT="]එය[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය[/FONT][FONT="]යේ[/FONT] [FONT="]ජාතික[/FONT] [FONT="]පුස්තකාලය[/FONT] [FONT="]වෙයි[/FONT],[FONT="] බ්‍රිතාන්‍ය[/FONT][FONT="]යේ[/FONT] [FONT="]භූ[/FONT] [FONT="]විද්[/FONT][FONT="]යාත්මක[/FONT] [FONT="]කෞතුකාගාරය[/FONT] [FONT="]වෙයි[/FONT] .[FONT="]තෙල්[/FONT] [FONT="]සායම්[/FONT] [FONT="]සිතුවම්[/FONT] [FONT="]ද[/FONT] [FONT="]ඇතුළුව[/FONT] [FONT="]මිනිසාගේ[/FONT] [FONT="]හොදම[/FONT] [FONT="]කලාකෘති[/FONT] [FONT="]එකතුවද[/FONT] [FONT="]වෙයි[/FONT].
කියවීම් ශාලාව
''[FONT="]චාල්ස්[/FONT] [FONT="]ඩිකන්ස්''[/FONT] [FONT="]සහ[/FONT] ''[FONT="]ඩිස්රායෙලි'' [/FONT][FONT="]තම[/FONT] [FONT="]අධ්‍යාපන [/FONT] [FONT="]කටයුතු[/FONT] [FONT="]කලෙත්[/FONT] ''[FONT="]කාල්[/FONT] [FONT="]මාක්ස්''[/FONT] ''[FONT="]දාස්[/FONT] [FONT="]කැපිටාල්''[/FONT] [FONT="]ලියුවෙත්[/FONT] [FONT="]නිල[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]රත්රන්[/FONT] [FONT="]පැහැයෙන්[/FONT] [FONT="]අලංකෘත[/FONT] [FONT="]ශිකර්ධ[/FONT] [FONT="]ගෝල[/FONT] [FONT="]වහලකින්[/FONT] [FONT="]සමන්[/FONT] [FONT="]විත[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]අනගි[/FONT] [FONT="]කියවීම්[/FONT] [FONT="]ශාලාවේ[/FONT] [FONT="]සිටය[/FONT] .[FONT="]සෑම[/FONT] [FONT="]වසරකම[/FONT] [FONT="]අධ්‍යාපන[/FONT][FONT="]ඥයෝ[/FONT] 150000 [FONT="]කට[/FONT] [FONT="]අධික[/FONT] [FONT="]ප්‍රමාණයක් [/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]පුස්ථකාල[/FONT] [FONT="]කියවීම්[/FONT] [FONT="]ශාලාවෙන්[/FONT] [FONT="]විපුල[/FONT] [FONT="]ඵල [/FONT] [FONT="]ලබති. [/FONT]මෙයට ලොව විශාලතම ''පශ්චාත් උපාධි විශ්ව විද්‍යාලය'' යයි අන්වර්ථ නමක් මිට පට බැදී ඇත්තේ එහෙයිනි.
''ව්ලැඩ්මීර් ඉල්යිච් ලෙනින්'' හෙවත් ''V .I . ලෙනින්'' ද මේ පුස්ථකාලයේ සාමාජිකයෙකි.
''කාල් මාක්ස් ''තම ''දාස් කැපිටාල්'' ලියු ම මේසය අද සැලකෙන්නේ කොමියුනිස්ට් ලෝකයේ සංකේතයක් වශයෙනි .ගෘහ නිර්මාණ ශිල්පයේ අමරණිය සියවස ලෙස සැලකුණ දහනම වන සියවසේදී විය යුතු ලෙසටම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වටිනා ගෘහ නිර්මාණ සැමරුම් වලින්ද පිරි ගියේය. අධිරාජ්‍ය තුලත් ඉන් පිටතත් ඓතිහාසික වටිනාකම් සහිත පෞරාණික භාණ්ඩ එකල බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ආදී අවේ විවේක ගන්නට ආදී එන විඩාපත් සංචාරකයන් පිරිසක් මෙනි.
උදාහරණයක් වශයෙන් එල්ජින් කිරිගරුඩ පිළිබද සිතන්න.
ඒවා සොයා ගැනුනේ බ්‍රිතාන්‍ය එල්ජින්හි හා කොන්ස් තාන්ති නොපලයේ සත්වන අර්ල්වරයා වශයෙන් දහහත් වන සියවසේදී කටයුතු කල තෝමස් බෘස් විසිනි. තුරකින් විසින් ඇතන්ස් නගරය අල්ල ගැනීමෙන් අනතුරුව පතිනොත් වල සිට තෝමස් බෘස් රහසිගත ලෙස මේවා බ්‍රිතාන්‍ය වෙතට ඒවා තිබේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතු එදා මේද තුර තිබු දුර්වල ගනයේ කෞතුක භාණ්ඩ ලෙස අදත් සැලකෙන්නේ මෙම එල්ජින් කිරිගරුඩ කැටයම් පෙළයි.
කෞතුකාගාරය නරබන්නෙකුට කල හැකි හොදම දෙයක් නම් කෞතුකාගාරය සතු මුද්දර හා පැරණි කාසි නැරබිමයි.
ගණන් බලා ඇති පරිදි මිලියන 4ක තරම් විශාල පැරණි මුද්දර එකතුවක් මෙය සතුව තිබේ. එය සතුව ඇති කාසි සහ පදක්කම් ගණන 750,000 කට අධික බව පැවසේ. සංගීත ලෝලීන්ට ''බිතෝවන්ගේ'', ''හැන්ඩෙල්'' ගේ, ''බැඩ්'' ගේ හෝ ''හයිඩ්න්'' ගේ පිරිසිදු මුල් කාලින නිර්මාණ රස විදීමට මෙහි විශේෂිත කාමරයක්ද ඇත. තවද ඉංග්‍රීසි භාෂාවේ පුරෝගාමීන් ලෙසට සැලකෙන ''බයිරන් සාමිවරයා'',''ස්කොට්'' සහ ''ටෙනිසන්'' ගේ නිර්මාණ සදහාද කෞතුකාගාර කුටියක් විශේෂයෙන්න වෙන් වී තිබේ.
වත්මනෙහි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතු බිම් ප්‍රමාණය අක්කර දහ හතකි .වාර්ෂිකව පවුම් මිලියන 15 ට අධික මුදලක් රජය සහ පෞද්ගලික සංවිධාන මගින් වැය කරනු ලබයි. එය එතරම්ම රැක ගතයුතු අමිල සම්පතක් වන හෙයිනි.
මෙන්න බොලේ දැන් මෙයාලත් ඉන්නේ මෙහෙලු.
මතකනේ මේ කට්ටිය .2004 troy
ගත්තේ මුතුහරෙන්
ටයිප් කලේ මම
පොටෝ ගුගල් මාමගේ....
....

Last edited: