ලොස් වෙන ගමන් කීයක් හරි හොයා ගමුද??

rasdfg

Member
Sep 11, 2008
21
0
0
ලොස් වෙන ගමන් කීයක් හරි හොයා ගමුද??

ඉන්ටනෙට් ගිහින් ඉන්න ගමන් විනාඩි 15ක් විතර පොඩි වැඩක් කරල දවසට $3 ක් ගන්න වැඩක් කරමුද? මේවා ඉතින් ඉන්ටනෙට් එකෙන් සර්ච් කලොත් එහෙම එක එක වෙබ් අඩවි තොග පිටින් එන්නෙ. ඉතින් මන් මේ කියන්න යන්නෙ ඒවා වලින් හොඳ වෙබ් අඩවි ටිකක් ගැනයි.

ඒවා කරන්න පුලුවන් විදි ඉතින් කීපයක්ම තියෙනවා.

පලමු ක්‍රමය: පොඩි පොඩි ආර්ටිකල් කියවල ඒවා රේට් කිරීම.
(Read and rate the articles)

මේවා ඉතින් කියවන්නම ඕනා නැහැ. අපිට Article එක කෙලින්ම රේට් කරන වැඩේ විතරක් කරන්න පුලුවන්. කොහොම කලත් සල්ලි ලැබෙනවා. එහෙම Read කරල සල්ලි හොයන වෙබ් අඩවියක් තමා පහලින් තියෙන්නෙ. මේ site එක පාවිච්චි කරල විතරක් දවසට $1.5 ක් විතර ගන්න පුලුවන්. යට තියෙන ලින්ක් එක click කරල ඔයාලට ඒ site එකට ගිහින් Sign up වෙන්න පුලුවන්.
ඉතිරිය කියවන්න
 
Last edited:

panbul

Member
Dec 28, 2010
1
0
0
Thank u very much rasdfg.... Oya mara wedak karala thiyenne. Mama me wage godak eva hevva. Hebei meka thama mata hambuna hondama blog eka. Oya hondatama eka liyala thiyenawa. Thanxx again. Meka man wage godak ayata godak help wei......
 

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    READ BUD mama awrudak withara laka, palaweni sare 52$ labuna, dan deweni cash request karala 3 months, thama salli na, dan Readbud salli dene na.......:no::no::no::no::no::no::no: This is damn SCAM :growl::growl::growl::growl::growl::growl:

    oyalata onama nam kiyana, danata salli hambawena site kihipayak denam, PM karanna..................
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මල්ලි කියන්න තියෙන මගුලක් මෙතන කියපං........... ඉතිරි ටික කියවන්න වෙන කොහෙවත් යවන්නෙ නැතිව......:oo::oo:

    පොරම් රෑල්ස් ටිකක් කියෙව්වොත් හොදයි.............
    :):):)
     

    corona

    Member
    Dec 27, 2010
    37
    6
    0
    Thank u very much rasdfg.... Oya mara wedak karala thiyenne. Mama me wage godak eva hevva. Hebei meka thama mata hambuna hondama blog eka. Oya hondatama eka liyala thiyenawa. Thanxx again. Meka man wage godak ayata godak help wei......

    Ube thread ekata posa danna ubama profile hadhan awada?
     

    rasdfg

    Member
    Sep 11, 2008
    21
    0
    0
    ලොස් වෙන ගමන් කීයක් හරි හොයා ගමුද??කව්ද අකමැති ??


    ඉන්ටනෙට් ගිහින් ඉන්න ගමන් විනාඩි 15ක් විතර පොඩි වැඩක් කරල දවසට $3 ක් ගන්න වැඩක් කරමුද? ($3 ක් කිව්වට මොකද මම දැන් දවසට $9 කට වඩා ගන්නවා) මේවා ඉතින් ඉන්ටනෙට් එකෙන් සර්ච් කලොත් එහෙම එක එක වෙබ් අඩවි තොග පිටින් එන්නෙ. ඉතින් මන් මේ කියන්න යන්නෙ ඒවා වලින් හොඳ වෙබ් අඩවි ටිකක් ගැනයි.


    ඒවා කරන්න පුලුවන් විදි ඉතින් කීපයක්ම තියෙනවා.


    පලමු ක්‍රමය: පොඩි පොඩි ආර්ටිකල් කියවල ඒවා රේට් කිරීම.
    (Read and rate the articles)

    මේවා ඉතින් කියවන්නම ඕනා නැහැ. අපිට Article එක කෙලින්ම රේට් කරන වැඩේ විතරක් කරන්න පුලුවන්. කොහොම කලත් සල්ලි ලැබෙනවා. එහෙම Read කරල සල්ලි හොයන වෙබ් අඩවියක් තමා පහලින් තියෙන්නෙ. මේ site එක පාවිච්චි කරල විතරක් දවසට $1.5 ක් විතර ගන්න පුලුවන්.
    [FONT=arial, sans-serif]තව කියවන්න යට තියෙන ලින්ක් එකෙන් යන්න.....
    [FONT=arial, sans-serif]


    [/FONT][/FONT]
    AIbEiAIAAABDCJDZm9XR5bnAQyILdmNhcmRfcGhvdG8qKDVlMjJjZDYxOWM2M2VhYjllYmNhZjdlMzc3OGZiZTI2NGM3ODYwOGYwAYwT4eiIBV6hFbOxKBHugz3jFcCz